13.කොටස

30 8 41
                                    

"මෙච්චර ලස්සන වටපිටාවක ඉදලනේ මේ අැට මැස්සා නිවාඩුවට ගෙදර යන්න බැ කිව්වේ.., ගෙව්න අවුරුදු 6ට ම මූ හොස්ටල් එකෙන් එලියට බැහැපු නැති තරම්.., පොත් ගුල්ලා..., සික් මු නම්, මොකෙක්ද මන්දා..?😒"

තමන්ටම කියා ගත්තු කුමි කල්පනාවට වැටුනා...

🙂🥀🥀

මිට වසර හයකට පෙර......🤫

" සුවඳ සබන් අැග ගාලා...
හායි ...හායි...
ශවර් එකෙන් දිය බේරන්
නා....ලා..."..😜😁🎶🎶🎵...(තැනේ හැටියට සිංදුව පොඩ්ඩක් වෙනස් කලා චිංගුලා😁🤫)

නාන කාමරෙනි කව්රුදෝ කෙනෙක් එලියට එන චායාව රියෝන් අැස් කොනින් දැක්කා. එයාට බාගෙට වගේ පිටුපාල හිටපු රියෝන් එයාව වැඩිය ගනන් ගත්තේ නැහැ😐🙄..,

" අප්පට සිරි කව්ද මේ කොස්අැට මීයා...."

ටවල් එකක් විතරක් අැදගෙන ඉදපු කුමියා රියෝන්ගෙ ඉස්මුදුනේ ඉදන් යටි පතුලට වෙනකන් ස්කෑන් පාරක් දැම්මා...🤔🤔..,,

නලලට වැටිල තිබුනු කළු කොන්ඩෙනන් ලාවට වැහිල තිබුණු හීනි අැස් දෙකක් කුමි දැක්කා.., තරමට පිරුනු කම්මුල් මැද්දෙන් පුංචි නහයක් එේ මුණට අමුතු ගතියක් එකතු කරල තිබුනා.., ගානට පිරුණු රෝස පාට තොල් මොනවදෝ කියාගන්න බැරුව නලියනවා වගේ කුමිට පෙනුනා..,

එකපාරටම රියෝන්ගේ මුණට එබුණු කුමි..,

"හායි..! මම කුමි සන් .., ජපන් ඉදල අාවෙ.., මම ඔයාගෙ කාමර සහයක.."😉😊

මේ වෙනකොට වෙනමම ලෝකෙක අතරමං වෙලා හිටපු රියෝන් මූනට එබුණු කුමි දිහා අැස් ලොකු කරල බලන ගමන් පිටිපස්සට අැල වුනා..😲..

"අපෝ බං.., මොකක් ද?...
උබ කෙල්ලෙක් වාගෙ බය වෙලානේ..?😏😒"

ඉනට අත් දෙකත් ගහගෙන කෙලින් වුණ කුමි රියෝන් දිහා බලාගෙන හිනා වුනා..😁🤭😂

"අා...අනේ.. Sorry  ... මම එක පාරටම බය වුණා...,
මො ... මොකක් ද නම කිව්වේ..?    අා කුමි සන්...,
කුමි සන්, හමුවිම සතුටක්... මම ලී රියෝන්..., අාවෙ කොරියාවෙ ඉදල.."🙂☺

"අා ... හා... ලී රියෝන්, කොහොමද ඉතින් , මමත් මෙතනට අලුත් , අපි දෙන්නට කාමරේ බෙදාගන්න වෙයි ,  අවුලක් නැ නේ..?"

කුමිගෙ කතාවට හා කියන්න වාගෙ ඔළුව වනපු රියෝන් තුවායක් විතරක් අැදගෙන තමන් ඉස්සරහ ඉන්න හුරතල් කටකාර කොල්ලා දිහා ටිකක් උවමනාවෙන් බැලුවා...

පළල් උරහිස් වලට පහලින් තිබුණු මස් ගොබ පිරුනු අැඟ එේ මුණෙ තියෙන හුරතල් පෙනුමට හාත්පසින්ම වෙනසක් එකතු කරා, දිලිසෙන බෝල අැස්, තියුණු නහයක්, හීනි තොල් අමුතු හුරුබුහුටි බවක් කුමි ගෙ මුණට එකතු කරල තිබුනා..

තමන් දිහා හිස් බැල්මක් දාගෙන හෙන කල්පනාවක ඉන්න රියෝන් දිහා කට කොනින් හිනාවක් දාගෙන බලපු කුමි..,

"එේ හලෝ..., මොකද ඔහොම බලන්නේ...?..😏
අාසයි නේත...😂😉"

කියල මහ කුපාඩි බැල්මක් දාලා මහ හයියෙන් හිනාවෙන්න පටන් ගත්තා..😁😂😂

ටික වෙලාවක් ගියාට පස්සෙ වැඩේ තේරුන රියෝන් ටත් " බකස්."🤭😁 ගාල හිනාවක් පැන්නා..

"පිස්සුද මචං.., මම මේ බැලුවේ උඹේ හැඩ ,, කෙල්ලෝ එහෙම හුගක් අැති නේ..."

හිනා වෙවි කියපු රියොන් වාඩි වෙලා හිටපු තැනින් නැගිටල අැදුම් බැග් එක ලිහන්න ගත්තා...

" එහෙනම් මචං , දුකට සැපට අද ඉදල අපි එකට."🙂😜

කියපු කුමි ටවල් එක උඩින්ම ශෝටක් අැදගෙන ටවල් එක පන්නල දැම්මා...

🙂🥀🥀

හායි බබාලා,
කතාව ටික ටික ගේන්න හිතුවෙ, මේ දවස් වල වැඩ ටිකක් වැඩි , එකයි. සමාවෙන්න. ඉස්සරහට තවත් රසවත් වෙයි. හා ද?😉
එහෙනම් මම යනව.

හොදින් ඉන්න , බත් කන්න
මම බිමා🤭🤫💜

හොදින් ඉන්න , බත් කන්න මම බිමා🤭🤫💜

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

රියෝන්🙂💜

රියෝන්🙂💜

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කුමි🤭😁

වසත් කල මිලින මලක්🥀Where stories live. Discover now