📣"මීලගට මාගෙ මේ ආරාධනය ගරු විදුහල්පති තුමාටයි අප සැම ඇමතීමට...."
"මුලින්ම මම කියන්න කැමතියි මම අද බොහො වෙලා ඔබලාව අමතන්නෙ නැහැ.."
"අඩො නොහ්... අදත් පැය දෙකක් විතර අදි වගෙ බං... ඔය මනුස්සයා ඔහොම්මමයි 😒"
මෙය පාසලෙ උදෑසන රැස්වීමෙ විදුහල්පති කතාවට ඇයගෙන් ලැබුනු අනගි ප්රතිචාරයක් විය.😹😹 මැය නමින් "ශින්යා වින්දි රත්නායක" යි... කටකාර දගකාර වැඩකාර පිස්සු විකාරයක්.... මෙ කෙල්ලට හොදම යාළුවො දෙන්නෙක් ඉන්නවා.. එකෙක් ශෙනාලි.. අනිකා ආලියා... ඒත් මුළු පන්තිය එක්කම හරිම සමගියි... තමන්ගේ හැම දෙයක්ම ශින්යා එයාගෙ බෙස්ටියො දෙන්නට කියනවා.....
👆ඔය ඉන්න අපතයා තමා ශින්යා වින්දි රත්නායක.. එහෙමත් නැත්නම් ශිනු.. 😂 සංවරශීලී හැදියාව උපතින්ම අඩුයි 😅💔 අඩුයි කිව්වට ඇත්තෙම නැද්ද මංදා.. 😐
👆මේ ඉන්නෙ ශෙනාලි ගුණරත්න.. එහෙමත් නැත්නම් ශෙලී.. කකුල් දෙක තියෙන විදියෙන්ම තේරෙනවනෙ මුගෙත් ඒ හැටි සංවර කමක් නෑ.. හැබැයි ශිනුට වඩා 0.1 ක් හොදයි 😂💔