Part 13

428 61 78
                                    

දෙන්නා එක්ක වොශ් රූම් එකෙන් එලියට එද්දි එලියෙ ජින් ඉන්නවා දැකලා දෙන්නටම කෙල ගිළුනෙ දැන් උන ඒවා දැක්කද දන්නෑ කියලා.. ජිමිනගෙ නම් ඇස් වහල තිබ්බෙ.. ඒත් ජිනාගෙ ඇස් ඇරලනෙ 🙂 දොර ඇරපු වෙලෙවත් දැක්කද කියලා ශිනුවා රතු වීගෙන එනවා..

"හ්....හියුන් 🙄"

"ආ.. ජිමීනා.... මම මෙ කැම වගයක් අරං ආවා.. ඔයාලා දෙන්නා වොශ් ර්..........."

"ශිනූ ගෙ මූණ සෝදන්න..."

"මගෙ දත් මදින්න..ඔප්පෙ"

ශිනුවයි ජිමිනයි එක පාරටම පැටලිලා දුන්නා සෝක් උත්තරයක්...😂

"මං කිව්වෙ ශිනුගෙ දත් මැදලා මූණ සෝදවන්න එක්ක ගියෙ 😬"

"හරි බං.. මම ඇහුවයෑ.. කෝ දැන් මේවා ටික කන්න.. ජිමින් ඔයාගෙ ටිකත් මේ රූම් එකටම ගෙනැත් දෙන්නද.."

"න්...නෑනෑ.. මං ගිහිං කන්නං.."

"දවල් 1 ටද ශිනු දත් මදින්නෙ 🙄"

ජිමින් ශිනූව ඇද උඩින් තියලා කොහෙවත් හැරෙන්නැතුව කෙලින්ම එයාගෙ රූම් එකට ගියා.. ජිනත් ශිනුගෙ ඔළුවටත් තට්ටුවක් දාලා එතනින් ගියා...

ජින් ඔප්පා ගියා හැටියෙ ශිනු ලොකු හුස්මක් අරං පහලට දැම්මෙ බුදාම්මො ඔයින් ගියා මැදැ කියන්න වගෙ.. එදා කොලේජ් ඉවර වෙලා ආව ආලි ශෙලි දෙන්නට නම් බලා ගන්න පුළුවන් උනෙ ශිනු ගෙ බුම්මන් ඉන්න මූන.. ඇයි ඉතිං දෙන්නම ගියානෙ මේකිව අසරණ කරලා..

සතියත් එහෙම්මම ඉවර උනා.. ඊලග සති දෙක කෙල්ලො තුනටයි කොල්ලො තුනටයි බිසි උනා.. එක්සෑම් නිසා.. ඔක්කොටම වඩා ජින් , නම්ජුන් ඔප්පලා බිසි.. නිදි කිරද්දි ටොකු වලින් සංග්‍රහ කරෙ ජින් ඔප්පා... එතකොට අනෙ මේක තේරෙන්නෑ 🥺 ගාං මූණ දෙක කරං එද්දි ඒ කරුණු කියලා දුන්නෙ නම්ජුන් ඔප්පා... අවුරුද්දක් වගෙ කාලයක් ඇතුලත කෙල්ලො තුන් දෙනාට මේ ලොකේ ලබන්න පුළුවන් හොදටම සහෝදරයො 7 දෙනා ලැබුනා වගෙ.. කිසිම අනාරක්ෂිත බවක් නැහැ පුදුම තරම් ආදරයකින් අයියලා ටික මල්ලිලවයි නංගිලවයි බලා ගත්තා.. ඔය අතරෙ කොල්ලො හත් දෙනා ප්‍රැක්ටිස් වලටත් ගියා.. කෙල්ලොත් ඉන්න තරමක් ඉන්නෙ අපාට්මන්ට් එකෙ.. දැන් ආලි ශෙලි ඩබලත් උයනවා හම්මා ශිනුවා පරාදයි ඈ..

⭕ Mission ⭕Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ