Part 28

272 70 208
                                    

"යුන්ගි.. ඔය කොහෙද යන්නෙ.. "

"මූඩ් ෆික්ස් කරන්න 😌"

යුන්ගි ජින්ට එහෙම කියල උඩ ශිනූගෙ රූම් එකට ගියා..

'හහ්... ශිනුවො.. අද ෆික්ස් කරල ගන්නං මං.. 😌 එදා බීල මගුලකුත් නැටුවෙ.. මට නොතේරෙන බාසාවලින් කිය කිය.. අද දෙන්නං වැඩෙ 😌'

සුගා හිත හිත උඩට ගිහිං ටිකකින් සේප් එකෙ ආයෙ පහලට ආවා..මොනවා කොරාද දන්නෑ 🤫

"යුන්ගි.. කෝ ශිනූ.."

"එයි පහලට තා ටිකකින් ජින් හියුන් 😌"

"ගියා නම් ඇහැරවන් එන්නෙපැයි 🤨 "

"ඒක තමා ඇහැරිල එයි 😌"

"යුන්ගි.. මට තමුසෙව සැකයි 🤨 මොකක් හරි කුපාඩි වැඩක් කරාද ඈ "

"හපො.. නෑ 😁"

At shinu's room....

"අයියො ආලි 😴 පවු නොදි එහාට පලකො.. හාආආආ 🥱"

"පලයං යකො මට කිචි කවන්නෙ.. ශෙලි උඹද 😒😴"

"ඇයි උඹල කතා කරන්නැත්තෙ.. මොනාද තොපි ඔය සෙවෙලට සෙවෙලෙ මගෙ කම්මුලෙ ගාන්නෙ... මට ඇහැරෙන්න බෑ.. දොයි මතයි.. 😴"

ශිනූ මූණ කොට්ටෙ අස්සෙ ඔබන් හිටි නිසා උන කිසි දෙයක් දන්නෑ 😂 තියෙන කම්මැලි කමට ඇස් ඇරියෙත් නෑ...

"අනෙ වද නොදි එහාට පලයල්ලකො.. ජිමින් ඔයාද 😴😴 අනෙ යන්නකො දොයියන්න දීලා.. 😴"

"කවුද යකො මගෙ නාහෙට අරව මෙව්වා දාන්නෙ.. එහාට ප්...ප... ප... හාාාච්චෝං 🤧"

"ගර්ර්ර් බුහ්.. බුහ්.. බුහ් බුහ් බුහ් 😠"

"ඈඈඈඈ ශෙලලීලීලීලී 😰😰😰 අනෙ ආලි... ජින් ඔප්පා... ජිමිනානානානානා 😭😭 ඈඈඈ"

ඔව් මිත්‍ර වරුනි 😂 අපෙ සුගා යොන්ටෑන්ව ශිනූගෙ ඇදෙන් තියල ඇවිත් 😂 බළු කුක්කා ශිනූගෙ මූණම ලෙවකාල.. ඔය නැට්ටෙ බූල් ටික ශිනූගෙ නාහෙ ගිහිං අලි හචිමක් ඇරිය පාර යොන්ටෑන් විසික් උනා.. මොකද ඌ හිටියෙ මේකිගෙ කට අස්සෙනෙ.. බය උන බළු කුක්කා මේකි පස්සෙ පැන්නුවා... ශිනූ කෙලින්ම දුවන් ගිහිං ශෙලීගෙ රූම් එකට ගිහිං දොර වහගෙන දොරට හේත්තු වෙලා බිමින් වාඩි උනා...මේ ටිකටම තප්පර ගානයි ගියේ.. හැබැයි ශිනූ ගියෙ වැරදි වෙලාවක වැරදි කෙනාගෙ රූම් එකට 🙂

⭕ Mission ⭕Donde viven las historias. Descúbrelo ahora