ශිනූ කුකි දෙන්නා බෙදිලා තම තමන්ගෙ කාමර වලට යද්දි ජිමිනත් කඩාගෙන බිදගෙන ශිනූ දොර වහන්න කලින් රූම් එකට ආවා..
"ඈඈඈ ක්..කවුද.. මොකද මිනිහෝ ගෑනුන්ගෙ රූම් අස්සෙ රිංගන්නෙ 😑"
"යාආආ... ගෑනුන්ගෙ රූම් අස්සෙ රිංගුවෙ නෑ මගෙ ගෑනිගෙ රූම් එකට ආවෙ මං.. "
"😒 ගෑනි නෙවෙ මං.. ගර්ල් විතරයි ඔයාගෙ.. අනික අපි මැරි කරල නෑනෙ.. ඔය හැම තිස්සෙම රූම් එකට රිංගන එක නවත්තපිය.. තමුසෙ ප්‍රසිද්ධ චරිතයක් නෙ.. "
"😂😂😂😂😂😂😂😂😂 "
"මොකො තමුසෙ හිනා වෙන්නෙ 😒 "
"නෑනෑ මුකුත් නෑ 😂💔"
ජිමින්ට ඔය හිනාවක් ගියෙ අර හරබොජි මේකිට ගෑනි කිව්වනෙ 😂 ඒ සීන් එක මතක් වෙලා..
"දැන් මොකො ආවෙ රූම් එකට.. "
"ආවෙ නම් මෙන්න මේක දෙන්න.. මේක බොන්න ඉක්මනට.. "
"මොනාද මේ ටැබ්ලට්ස්?? "
"පේන්කිලර්ස්.. බොන්න ඉක්මනට.. බීලා නිදා ගන්න.. "
"අනෙ මට දැන් හොදයි ජිමිනා.. මේව ඕන් නෑ.."
"බොනවා කිව්වම 😡 "
"හරි හරි ඉතිං.. ඕකට රවන්න ඕනි යෑ 🥺"
ශිනූ පපී අයිස් දාගෙන ඉක්මනට ටැබ්ලට්ස් දෙක බිව්වා.. ජිමින් පේන්කිලර්ස් කියලා දුන්නෙ උපත් පාලක බෙහෙත් 😐 මොකද එච්චරට කොල්ලට උගෙ වැඩ සුවර්.. ජිමින්ට දුක හිතුනා ශිනූ මූණත් හදං වතූර වීදුරුව අල්ලං ඉන්න විදියට 🙈
"ඒ.. දුක හිතුනද.. "
ජිමින් ශිනූගෙ ඔළුව අතගාන්න හදන ගමන් කිව්වා.. ශිනූ ඔළුව එහාට ගත්තා ජිමින් අත ගාන්න කලින්..
"යන්න අනෙ 🥺 හැම එකටම සැර කරනවා හුම් 🥺"
"😌 ඒම තමා මං සැරයි.. මෙහෙ එනවා මගෙ කෝලම.. "
ජිමින් ශිනූගෙ ඉනෙන් ඇදලා හග් කරන ගමන් කිව්වා..
"හුවැහ්.. මේ වෙලාවටමයි මාත් එබෙන්නෙ.. කමන්නෑ ජිමිනො තොගෙ සෝල් මේට් ට හැංගුවා නෙ මේකිට ලව් කියලා නෙහ්.. මේ කරපු දේට තොගෙ සූටි ඇගිල්ල උළුවස්සෙ ඇනෙන්නොන.. හහ්.. මට හැංගුවා.. ටැනියම කාපිය.. "