Part 7

276 69 40
                                    

කෙල්ලො තුන් දෙනා ඇහැරිලා රෙඩි වෙලා කොලේජ් එකට ගියා.. ගියාට ක්ලාස් වලට ගියෙ නෑ ග්‍රවුන්ඩ් එකෙ හිටියෙ.. මොකද එයාලව පිලිගෙන තමයි ක්ලාසස් වලට යවන්නෙ..

principal: ඔයාලා හැමෝම වෙනුවෙන් හයි ස්කූල් ආදි ශිෂ්‍ය සංගමය විසින් පොඩි සංග්‍රහයක් සූදානම් කරා.. ගුරුවරුත් එකතුව හොදෙ.. එහෙනම් ඒකට ගිහිං ඔයාලට දීපු ක්ලාසස් වලට යන්න..

"එහ් ශිනු.. මොකො යකො මූන දෙක කරං.." ශිනුගෙ මූණ දිහා බලාගෙන ආලි ඇහුවා

"මේ බං... ඔය මහ ලොකු සංග්‍රහය කිව්වෙ කේක් කෑල්ලයි කෙහෙල් ගෙඩ්ඩයිද දන්නෑ 🙂💔"

ශිනු කියපු එකට ආලියි ශෙලියි මූනට මූණ බලාගත්තෙ මොකෙක්ද මූ කියන්න වගෙ 😂

"ඕයි.. ඒ අමුතු ඇටේ පීපල්ස්.. ලංකාව යකෝ ඒ.. බය වෙන්න එපා උඹෙ බඩට දැනෙන්න හම්බෙයි.. වර යන්න.. නැත්නම් හුලං තමා.."

ශෙලි කිව්වට පසසේ නම් ශිනූගෙ මූනෙ හිනා සාගරයයි.. කට කනෙ.. 😂

කෙල්ලො තුන් දෙනා උඩ බිම බල බල හිමින් හිමින් යද්දි ශිනූ ව කාගෙ හරි පපුවකට ඇදිලා ගියෙ ඇහි පිය ගහන වේගෙන්..

"හෑ... කවුද මෙ.. ජීහු අයියද දන්නෑ 🙈🙈 කවුද යකො මාව බදා ගත්තු සුර දූතයා.. මෙච්චර බෝනික්කො වගෙ කෙල්ලො ඉදිද්දි මේ දැලි වැදිරි වගෙ ඉන්න මේ මාවම?.. බලනවද නැද්ද.. හී.. මෙයාගෙ සුවද... හම්මියෝ 🙈🙈 ඔන්න ඔහෙ බදා ගත්තු එකෙ පපුවට උම්මා එකකුත් දෙනවා 🙈.. සෙට් උනොත් ගොඩනෙ.. අනෙ මට හපන්න හිතයි මේ පපුව... අම්බො ශිනු පිස්සුද තොට.. ඇහ්.. පොඩ්ඩක් ඉන්න.. ඒ කට හඩවල්.. ඈ 😐"

ශිනූට නම් ලැබෙන්නෙ මොන අවස්ථාවද ඒකෙන් ඕකි උපරිම ප්‍රයෝජන ගන්නවා.. ඔයත් ඒ වගෙ අවස්ථාවක්.. අර මනුසස්යගෙ පපුව කන්න හැදුවෙ 😂 කෙල්ලට පස්සෙ තමා කටහඩවල් ටික ඇහුනෙ..

"මොකද මේ ආආආ 😠🤨 මම ඔක්කොම බලන් හිටියෙ.. තමුසෙලට එදා මගෙන් කෑව මදිද ඈ.. අද ෆස්ට ඩේ නිසා අතාරිනවා.. මගකදි අහුවෙයං තොපි... "

ඔව් මේ එදා ශිනූට කරදර කරපු බෝයිලගෙන් දෙන්නෙක්.. අද කූල් ඩ්‍රින්ක්ස් ශිනූගෙ ඇගට දාන්න හදද්දි තමා ශිනූ නූලෙන් බේරුවේ.. යුංගි මේ හැම දෙයක්ම දුර ඉදං බලං හිටියෙ.. අද ආදි ශිෂ්‍යයො එන නිසා යුංගි ඇවිත් හිටියා.. ඔය අතරෙ ශිනූ හිමිහිට මූණ ඔබන් හිටි පපුවෙන් හිමින් සැරෙ උඩ බැළුවෙ සැකේ හරිද කියලා බලන්න වගෙ..

⭕ Mission ⭕Where stories live. Discover now