Part 36

305 73 201
                                    

"ශී... "

ජිමිනත් කෑ ගහගෙන උඩට දිව්වා.. ශෙලීත් නිශ් ජූකි එක්ක උඩට ආවා.. ජිමින් ශිනූගෙ බාත් රූම් එකට ගිහිං කෙල්ලගෙ පිට ටිකක් අතගෑවෙ කෙල්ලට වොමිට් වෙන නිසා..

'මම හිතපු දේ වත්ද.. ඒත් මම ටැබ්ලට්ස් දුන්නනෙ.. ආයිශ් එහෙම උනොත් නම් ඉදලා හමාරයි.. දැන් ඉතිං මොනා කරන්නද.. මෙයාව සනීප කරන්න නෙ ඒක කරෙ.. අනික අපි කෝමත් බදින්න නෙ ඉන්නෙ.. '

ජිමින් ශිනූගෙ බඩට අත තියලා එයාව හග් කරලා නලලට කිස් එකක් දුන්නා..

"ඇගට අමාරුයිද ශී බබා.. "

"එහෙම එකක් නෑ ජිමිනා දැන් හරි.. මාව අතාරිනවකො අර ඔන්නිලත් බලං ඒයි.. "

"බෑ 🥺 "

ජිමින් තව ටිකක් තද කරලා ශිනූව බදාගෙන එක පාරට ග්‍රහණය ටිකක් ලිහිල් කරෙ ශිනූගෙ බඩට මුකුත් වෙයි කියලා හිතලා..

"ශිනූ... මොකද උනේ එකපාරටම.. "

"අනෙ මංදා නිශ් ඔන්නි.. හැබැයි දැන් හරි මට.. "

"ඇගට අමාරු නම් ඔයා ටිකක් නිදියන්න ශිනූ.."

"නෑ ජූකි ඔන්නි.. අපි යං පහලයට.. "

"ශිනූවා.. උඹ මොනා හරි වැරදි දෙයක් වත් කෑවද? "  ශෙලි ඇහුවා

"ම්ම්... යංකො පහලට.. "

ශිනු පහලට දුවන්න හද්දිම ජිමින් අතින් අල්ලලා නවත්තගත්තා..

"මොකො? "

"හිමින් යමු.. දුවන්න එපා.. "

"🙄 "

ජිමින් ශිනූවත් අල්ලගෙන හිමින් සැරේ පහලට ආවා..

"ශිනූ බබා.. ඔයා හොදින්ද.. මොකද උනේ.. නිශ් ආ නිසා අපි හිටිය පහලට වෙලා.. "

"ම්ම් දැන් හරි ජින් ඔප්පෙ... ආආ මේ පුඩිං එකට උඩින් දාලා තියෙන්නෙ මොනවද ජින් ඔප්පෙ.. සීනි පැණි නෙවෙයි නේද? "

"ඕක ඕඩර් කරපු එකක් ශිනූ.. මී පැණි දාලා තියෙන්නෙ.. "

"මී පැණි??? ආආආආ එව්වා ශ්...ශිනූට ඇලජික්.. හික්.. "

ආලි වැනි වැනි කිව්වා.. එතකොටයි කට්ටියට මතක් උනේ ශිනූට මී පැණි ඇලජික් කියලා.. ජිමිනා හෙන ගැහුවා වගෙ ශිනූ ගෙ ඉනෙන් අත අහකට ගත්තා 😅

⭕ Mission ⭕Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ