ශිනූ කා එකෙන් බැහැල හොර ගෙඩ්ඩා වගෙ ගෙට ගියා විතරයි එකපාරටම...
"ඈඈඈඈඈඈඈ 😰😰"
ඒ කෑ ගහපු සද්දෙට ගෙදරම මිනිස්සු ටික එලියෙ.. ශිනු පිටිපස්ස හැරිල දුවන්න හදල ජිමීන්ගෙ කරෙ.. කෝලා බෙයා කෙනෙක් වගෙ එල්ලිලා..
"ඒයි... මොකො මෙ.. " ජිමිනා අනිත් අයගෙ මූණු දිහා බලාගෙන ඇහුවා ශිනුගෙන්..
"අනෙ මොකෙක්ද මට පෑගෙන්න ගියා.. මොකෙක්ද සතෙක්.. අනෙ මට බෑ.. 😰"
"මොන සතෙක්ද ඕයී.. බැහැපිය බිමට.. මුළු ගෙදර ඔක්කොම බලං ඉන්නව ඕයි.. "
"අනෙ ඌ මීයෙක්ද.. ලොම් තිබ්බත් එක්ක.. "
"මීයෙක්ද කියලත් බලන්න ඔය මූණ ඔබන් ඉන්නැතුව ඔලියට ගනිං යකූ.. "
බොලා දන්නවද මේකි මෙ මොකටද බය උනෙ කියලා... යකුනෙ යොන්ටෑන් ට.. 😂💔 ඒකා චූටි කාලෙ මී පැටියෙක් වගෙනෙ..
ශිනූට පෑගෙන්න ගියා.. ටිකකින් ටේ බල්ලවත් උස්සන් ජිමින්ලා හිටි තැනට ආවා..
"ඒයි පොලිස්කාරි... පොඩ්ඩක් ඇස් ඇරලා බලනව මොකාටද බය උනෙ කියලා.. " ජිමින් ශිනූගෙ කනට කරල කිව්වා..
ශිනූ ඔළුව උස්සල බලද්දිම ටේ යොන්ටෑන්ව ශිනුගෙ මූණ ගාවට කරා.. මූ බිරුවා 😂 පෑගෙන්න ගියා නෙවෙ පාගලා වගෙ..