Part 12

252 56 75
                                    

"ශිනු... මොකද මෙ උනෙ.. ඇයි මෙ ලේ 😳 ජිමින් කියනවා මොකක්ද උනේ..."

ජින් ඔප්පා බය වෙලා දස අතේ කෑ ගහනවා..

ජිමින් උන සිද්දිය මුල සිට අගට කිව්වා.. ඒ කියද්දි ශෙලි ආලි ටේ ජන්කුක් දෙන්නත් ආවා.. හැබැයි ඔක්කොම කිව්වා.. කිස් දෙකයී නලල ඉබපූ එකයි හැරෙන්න 🙈😂

"යමු හොස්පිට්ල්.. මැහුම් දාන්න වෙයි වගෙ මේක පැලිලා නෙ 🥺 ආලි ඔයාලා මෙයාව වොශ් කරවලා ලෑස්ති කරවන්න.. ජිමින් ඔයාලත් වොශ් එකක් දාගන්න.. අපෙ වාහනේ ජුන් ගාව.. එයා එයි ඒකත් අරං..."

ජින් නම්ජුන්ට කතා කරලා මේ විස්තරේ කියලා ශිනුව හොස්පිටල් එක්ක ගියා.. කිව්ව වගෙම මැහුම් දාන්න උනා කෙල්ලට.. ඇවිදින්න කරන්න මුකුත් එපා කියලා එක තැනම ඉන්න කියලා මහා උපදෙස් පත්‍රිකාවක් එක්ක තමා ගෙදර එන්න දුන්නෙ... ඉක්මනින් වේලෙන මැහුම් නිසා සතියක් ඇතුලත තුවාලෙ හොද වෙයි කිව්වා..

"ආලි.. ඔයාලා මෙ ටිකේ මෙහෙම ඉන්න..."

"හුම්... හරි ජින් ඔප්පෙ..."

ඒ අස්සෙ ශිනු ට කෝල් එකක් ආවා..

"අහ්.. හෙලෝ... ආහ් කොහෙටද ඇඩ්‍රස් එක..."

"මෙහෙ දෙනවා ඕක.. හිට ගන්න බැරුව කෑම බෙදන්න යන්න හදනවා 😠"

ජිමින් ශිනූ ගෙ ෆෝන් එක උදුරලා ගත්තා..

"හෙලෝ. ශින්යා ට පොඩි ඇක්සිඩන්ට් එකක් උනා.. එයා සති දෙකක් යනකං වැඩට එන්නෑ...බායි "

"යා.. ජිමිනා... සති දෙකක්? 😒"

"ඔව්.. මේ සතිය ලෙඩ නිවාඩු.. ඊලග සතිය එක්සෑම් නිවාඩු... එනවා යන්න උඩට.."

ජිමින් ආයෙම ශිනූ ව වඩාගෙන රූම් එකට ගියා.. මේ දිහා ජින් නම් බලං හිටියෙ මෙතන වැඩිමලා මමද ඌද කියන්න වගෙ 😂 ඒ අස්සෙ අර ඩබල වඩාගෙන පඩිපෙල නගින හැටි දැකලා ආලි ශිනු දෙන්නා තොල් විකාගෙන හිනා වෙනවා..

At night....

"ඩිනර් එක හරි... මම ශිනු ව අරං එන්නං..."

ජින් එහෙම කියලා යන්න හැරෙද්දිම අපෙ ජිමිනා...

"න්...නෑනෑ.. හියුන් මෙ කෑම මේසෙ හදන්න... මම එයාව අරං එන්නං..."

⭕ Mission ⭕Onde histórias criam vida. Descubra agora