INTRODUCTION 🐥➪🐇

211 26 32
                                    

Still in love ❤️

පොඩි හැඳින් වීමක් දෙන්නම්......

අම්මා පොඩි කාලෙම මේ ලෝකේ දාලා ගිය , අප්පාගේ ආදරේ ආරක්ෂාව නොලැබුනු අසරණ කොල්ලෙක්..

Oh sehun

සෙහුන්ගේ ඔම්මා මැරුනේ සෙහුන්ගේ අප්පගෙම වැරැද්දෙන්.. සෙහුන්ගේ අප්පා කියන්නෙ සල්ලිවලට ඕන දෙයක් කරන මනුස්සයෙක්.සෙහුන් වගේම සෙහුන්ගේ ඔම්මත් අප්පට වඩා හාත්පසින්ම වෙනස්..සෙහුන්‍ටයි ඔම්මටයි ඕන උනේ නිදහස් ජීවිතයක්..

සෙහුනුයි ඔම්මයි වෙනම ගෙදරක හිටියේ අප්පගේ තිබ්බ නොගැලපෙන හැසිරීම නිසා.ඒත් හිතපු නැති දවසක අප්පා ගෙදර ආවේ හොද සිහියකින් නෙවේ...සෙහුන්ගේ ඔම්මා එක්ක හොදටම රණ්ඩු උනා..රණ්ඩුව දුර දිග ගිහින් සෙහුන්ගේ අප්පගෙ අතින් සෙහුන්ගේ ඔම්මා මේ ලෝකෙන්ම යන්න ගියේ සෙහුන් ඉස්සරහමයි.

එදා ඉදන් සෙහුන් හිටියේ තමන්ගෙම සහෝදරයා නොවුනට තම්න්ගෙම සහෝදරයෙක්ට වගේ සෙහුන්ට සලකන සුහෝ ගාව..

Kim junmyeon

සුහෝ..සුහෝගේ ඔම්මයි අප්පයි සෙහුන්ට තමන්ගෙම දරුවෙක්ට වගේ සැලකුවා..සුහෝ කියන්නෙ පවුලේ දෙවනි ලමයා..සුහෝගේ අයියා married..සුහෝගෙ අප්පා ගොඩක් සැරයි..සුහෝ ,සෙහුන් විතරක් නෙවෙයි සුහෝගේ අයියත් අප්පට බයයි..

💗STILL IN LOVE 💗||°OSH°|| [COMPLETED ✔️ ]Where stories live. Discover now