𝕔𝕙𝕒𝕡𝕥𝕖𝕣 05🥀🐯🐶

106 21 123
                                    

🥀

🌱

🥀

🌱

🥀

🌱

🥀

Still in love
Chapter 05

🌱

🥀

🌱

🥀

🌱

🥀

🌱

~ දන්නවද.. කාවුරු හරි කෙනෙක්ව එයාට තියෙන සල්ලි වලින් මනින මිනිස්සු ඉන්නවා නේද ඒ මිනිස්සු තරම් කුහක මිනිස්සු ජාතියක් කොහෙවත් නෑ.. දන්නවද ඒ මිනිස්සු ගාව තියෙන මනුස්සකම සල්ලි , බලපුලුවන්කාරකම් වලට යටපත් වෙලා..  ඒත් කාවවත්ම එහෙම මනින්න එපා.. මොකද පිටතින් පේන දේ ඇතුලතින් නැති වෙන්න පුලුවන්.. සල්ලි වලට යටින් හොඳ වගේම නරකත් තියෙන්න පුලුවන්.. ඒත් හිතනවට වඩා සමහර මිනිස්සු සල්ලි ගනම් ගන්නෙවත් නැතුව මනුස්සකම් වලින් පිරිලා ඉන්නත් පුලුවන්.. එහෙම අය මේ ලෝකේ ඕන තරම් ඉන්නවා.. ඒක නිසා සල්ලි වලින් මිනිස්සුන්ගේ ගතිගුණ මනින්න එපා..එහෙම දෙන්නෙක් මේ කතාවෙත් ඉන්නවා.. බලමු...

☘️

☘️

☘️

☘️

☘️

☘️

💫Kyungsoo's restaurant 💞
💫At 5.30 p.m.💞

?1 "Yaahhh  kyungsooyaa අපි ආවෝ... කොහෙදෝ"

?2 "kyungsooyaa... කොහෙද මේකා.. නැද්ද..අපි වැරදි එකකට ආවේ"

?1 " නෑ නෑ බන් මේ හරි එක.. අපි අහලනේ ආවේ..අනික අපි නොදන්න restaurant මේ south korean වල තියෙනවද මන් අහන්නෙ..නෑනේ"

?2" ඒකත් ඇත්ත හැබැයි..වැඩේ තියෙන්නෙ යන්න බැරි එක විතරයි.. මේ මට නම් ශුවර් නෑ.. මේ වැරදි එකක්ද කොහෙද"

🐧" මොකද බෙරිහන් දෙන්නෙ..කන් ඇහෙනවා.. ඇවිත් ඉදගනිම්... "

?1" මන් කිව්වෙ...මන් කිව්වේ..මට වරදින්නෙ නෑ.."

?2"යාහ්හ් යාහ්හ් බෙකී.. මට  වැරදුනෙත් නෑ.."

( ?1= baekhyun 🐶)

🐶" අප්පො ඔව්..කව්ද කියෙව්වෙ වැරදි restaurant එකක්ද දන්නෙ නෑ කිය කිය..😌"

💗STILL IN LOVE 💗||°OSH°|| [COMPLETED ✔️ ]Where stories live. Discover now