🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
Still in love
Chapter 16☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️
විශ්වාසය, ගැන මොකක්ද හිතන්නෙ.... අපි ලග ඉදී කියලා හිතන අයම අපිවදාලා ගියොත්....??????????
අපි අවිශ්වාස කරන, අකැමති කෙනෙක් අපි ගාව රැදුනොත්....?????????
නෑ හිතන්න එපා... ඒක තමයි මේ ලෝකේ විදිය... ඒක වෙනස් කරන්න අමාරුයි.. සමහරු ඉන්නවා විශ්වාස කරන විදියට හැමදේම වෙන...ඒත් ගොඩක් වෙලාවට වෙන්නෙ අපි විශ්වාස නොකරනම දෙයක්.... ඒක ගැන හිත හිත අපේ ජීවිතේ එක තැනම නවත්තගන්න ඕනෙද.....??????????
Moon lover නොබලපු කෙනෙක් නෑ මන් හිතන්නෙ... මට විශ්වාසය, අවිශ්වාසය ගැන කියද්දි දෙන්න පුලුවන් හොදම උදාහරණේ... moon lover.... ආදරේ පිරිලා තියෙන හදවත් සමහර හේතු නිසා ඒ ආදරේ පිරුනු හදවත් වලට වෛරය පුරවන්න පුලුවන්...
කවදාවත් කැමති නැති කෙනෙක් අපි ගාවා ඉදන් අපිටත් හොරෙන් අපිට ආදරේ කරන්න බැරිද........?????????
අපිට ඕනම ඕනම තැන් වලදි තමයි ගොඩක් අය අපිව දාලා යන්නෙ...
අපිව අතාරී කියන අය සමහර විට අපි ගාව රැදෙන්න පුලුවන්....විශ්වාසය කඩ උනාම දැනෙන දුක වචන වලින් කවදාවත් කියන්න බෑ.. ඒ වගේම අපිට ඕනම වෙලාවෙදි අපි ගාව රැදෙන අයට අපි ආදරේ කරන්න පුලුවන්...😊 ඒක අපේ හිතේ ස්වභාවය...
හිත කියන්නෙ ඉක්මනින්ම රැවටෙන දෙයක්...🙂 කවුරු නෑ කිව්වත් ඒකයි ඇත්ත... හිත සමහර වෙලාවට මිනිසුන්ව දුර්වල කරනවා... වෙලාවකට ශක්තිමත් කරනවා...
ඒක නිසා හිත කියන සමහර දේවල් අහන්න එපා... 🙂🙂🙂
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
YOU ARE READING
💗STILL IN LOVE 💗||°OSH°|| [COMPLETED ✔️ ]
FanficWhen you hear the dawn awaken This Way, call my name I'll come for you, so wait for me a while,please We don't need anything else in our pockets Let's only bring along our love Let's go on a trip beyond the newborn horizon Nobody, nobody but us No...