𝕔𝕙𝕒𝕡𝕥𝕖𝕣 10🥀🐯🐶🐻

98 20 151
                                    

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

Still in love
Chapter 10

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

ජිවීතේ දුක ප්‍රශ්න කොච්චර අපි පස්සෙන් ආවත් සතුට සැනසීම අපි පස්සෙ එන්නෙ නෑ..ඒක අපි හොයාගෙන යන්න ඕනේ.. දන්නවද.. ගොඩ ගනම් දේවල් හැමතැනම නෑනේ.. බාල දේවල් නම් හැමතැනම... අන්න ඒ වගේ තමා සතුටයි දුකයි කියන්නෙ.. දුක කියන්නෙ බාල දෙයක්... සතුට කියන්නෙ ගනම් දෙයක්.. ඒ වගේම අවාසනාව අපිව කොච්චර ආවත් වාසනාව එන්නෙ එක පාරයි... හැබැයි නොදැනුවත්වම සමහරු ඒ වාසනාවට පයින් ගහනවා.. ඒක කරුමේ නෙවෙයි.. නොදැනුවත්වකම...සමහර දේවල් ඕනවට වඩා කල්පනා කරාමත් වරදිනවා... හිතන්නෙ නැතුව ගන්න තීරණ ගොඩක් තැන්වලදි වරදිනවා තමයි..ඒත් සමමහර දේවල් ගැන තීරණ ගද්දි වැඩිය හිතන්න හොද නෑ.. හිතන්න කාලේ ගත්තාම නොදැනුවත්වම ඒ වාසනාව දුරකට යනවා..

 හිතන්න කාලේ ගත්තාම නොදැනුවත්වම ඒ වාසනාව දුරකට යනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කල්පනා කරන්න ඕනෙ නම් යන්න නිදහස් තැනකට.. ප්‍රශ්න නැති, බාධා නැති නිදහස් තැනකට.. ප්‍රශ්න ගොඩේ ඉදගෙනම ප්‍රශ්න ගැන කල්පනා කරන්න එපා.. මොකද එක ප්‍රශ්නෙකට උත්තර හොයද්දි තව ප්‍රශ්න දාහක් විතර අපිට එනවා.. ඒක නිසා මෝඩ වෙන්න එපා..විශේෂයෙන් ජීවිතේ ගැන තීරණ ගනිද්දි..ඕන තරම් කට්ටිය ඉදී ඔයාට වැරදුනාම හිනා වෙන්න..ඒත් ඉස්සරහට යන්න අත දෙන්න කවුරුත් නෑ.. ඒක නිසා නොලැබෙන මිරිඟු පස්සෙ දුවලා ශක්තිය අපතේ යවාගන්න එපා.. ලගට එන හොදම දේ තෝරගන්න..මොකද වාසනාව අපි ලගට එන්නෙ එකම එක පාරයි... ලගට එන වාසනාව මගඇරගත්තොත් අපිට වාසනාව හොයන් ගොඩක් දුර යන්න වෙ අවා... එතකොට අපිට ජිවිතෙනුත් යන්න කාලෙ ලං වෙලා වෙන්න පුලුවන්..

🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🥀🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃

සුහෝව office එකට දාලා කායි ගෙදර ගියේ හවස් වෙලා නිසා..මුලු දවසෙම හොස්පිටල් එකේ හිටියා කියලා ගෙදර කවුරුත් දන්නෙ නෑ.. ගෙදර අය හිතන්නෙ කායි ඉන්නෙ academy එකේ කියලා.....???? ඒක එහෙමද..... කායි හිතන් ඉන්නෙ එහෙමයි....

💗STILL IN LOVE 💗||°OSH°|| [COMPLETED ✔️ ]Where stories live. Discover now