🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
Still in love
Chapter 22(part 02)🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
සෙහුන්ට වචනයක්වත් කතා කරන්න හම්බ උනේ නෑ එතනට ආපු දෙන්නෙක් නිසා... සෙහුන් වගේම කායිගේ අම්මත් බය වෙලා වගේ බලන් හිටියා....ඒ වෙන කවුරුත් නෙවෙයි කායි... කායිගේ අතේ එල්ලිලා හිටියේ මීරා... මොකද කායි ගියේ මීරාව එක්කම් එන්න... ජොන්ග් දේ වගේම අම්මත් බලන් හිටියේ කායි මීරාව එක්කම් එනකම්.. ඒ වගේම zhu, තාත්තා ... ඊට කලින් ආවේ සෙහුනුයි layයි... කායි මීරා එක්ක ආවේ අම්මා සෙහුන්ට කතාව කියන්න පටන් ගත්ත ගමන්මයි... කවුරුත් දැක්කෙ නෑ කායි දොර ගාව හිටන් ඉන්නවා... කායි මෙච්චර කාලෙකට නොදැන හිටපු ඇත්ත... කායි අම්මට වෛර කරපු නොදන්න ඇත්ත.... කායිට තමන් ගැනම ලැජ්ජා හිතුනා.. ඒ වගේම සෙහුන්ගේ තාත්තා එක්ක තරහක් ඇති උනා...ඇත්ත කියන්නෙත් ප්ලාස්ටික් බෝලයක්.. කවදාවත් ප්ලාස්ටික් බෝලයක් වතුර යට හංගලා තියන්න බෑ.. කොයිම වෙලාවක හරි උඩට එනවා... ඇත්තත් අන්න ඒ වගේ..කොච්චර හංගන්න හැදුවත් හැමදාම ඒ ඇත්ත හංගන් ඉන්න බෑ...
🐻" අම්මා... සෙහුන්.. මොනවද....මොනවද ඔයාලා ඒ කතා කලේ.."
කායි අම්මා ගෙන් වගේම සෙහුන්ගෙනුත් ඇහුවා.. ඒත් දෙන්නටම කියන්න දෙයක් නෑ.. ඒත් සෙහුන් බලන් හිටියේ මීරා දිහා... කායි අහපු දේට වඩා සෙහුන් බලන් හිටියේ මීරා දිහා...
🐥" මීරා.. චෝයි මීරා නේද..."
සෙහුන් අහපු ගමන් මීර සෙහුන් දිහා බැලුවේ එයාව දන්නෙ කොහොමද කියලා අහන්න වගේ...
🌺" නෙ..නේ..."
🐥" ඔයා කායි එක්ක.."
YOU ARE READING
💗STILL IN LOVE 💗||°OSH°|| [COMPLETED ✔️ ]
FanfictionWhen you hear the dawn awaken This Way, call my name I'll come for you, so wait for me a while,please We don't need anything else in our pockets Let's only bring along our love Let's go on a trip beyond the newborn horizon Nobody, nobody but us No...