Still in love finish ....
Not story update ....
Special thank you ....හායි චිංගු💝 .....
හ්ම්ම්ම්... කියන්න දේවල් ගොඩක් තියෙනවා... කොහෙන්ද පටන් ගන්නෙ කියලා කල්පනා කලේ....
ම්ම්ම්... still in love ගැන කිව්වොත්...
ඇත්තටම මන් මේක ලියන්න හැදුවේ සුහෝ main කරලා..
ඒත් ගැලපෙන්නෙ සෙහුන්ට කියලා හිතුනා.. ඒක නිසා ඔක්කොම වෙනස් කලා...
කතාවේ මැදදි මන් මේ මොනවද ලියන්නෙ කියල හිතුන අවස්ථාත් තිබ්බා..
ගොඩක් අය ආසාවෙන් කියෙව්ව..
Vote කලා..
Comment කලා..
සමහර අය හොරෙන් කියෙව්වා..කොහොම උනත් මාත් එක්ක හිටපු ඔයාලට thank you 💝💝
ඇත්තටම ගොඩක් ආසාවෙන් ලිව්වෙ.. මොකද Dancing life, love or hate දෙකටම වඩා comment තිබ්බා..
මේමනේ.. ඕතර් කෙනෙක් විදියට මන් දන්නවා කියවන කෙනා comment එකක් දානව නම් ඒක කොච්චර සතුටක්ද කියලා.. මොකද අපි මේ wattpad එකේ ලිව්වා කියලා අපිට සල්ලි හම්බ වෙන්නෙ නෑනේ..අපේ සතුට ඔයාලා දාන vote එකයි comment එකයි..
එක්කෙනෙක් දෙන්නෙක් mention කරලා තෑන්ක් කරනවට වඩා මෙහෙම මන් ඔක්කොටම තෑන්ක් කරන්න හිතුවේ මොකද ගොඩ්ක් දෙනෙක් ආසාවෙන් කියෙව්ව...
( මන් හිතන්නෙ එහෙමයි...)
මන් දන්නෙ නෑ මන් still in love කතාවට සාධාරණයක් කලාද කියලා නම්...
ඒත් පුලුවන් උපරීමේන් ලිව්වා.. සමහර තැන්වලදි වැරදීම් වෙන්න ඇති... මගහැරීම් වෙන්න ඇති...ඒකට සමා වෙන්න.. i'm really sorry
ඉතින් මට එක comment එකක් දාගෙන යන්න.. still in love කියවලු කෙනෙක් විදියට ඔයාලට කොහොම කතාව දැනුනේ කියලා..
මන් බලන් ඉන්නවා...
ඒක පොඩි ඉල්ලීමක් මගේ
Daffodilමගෙ bts පලවෙනි ff එක... කැමති අය කියවන්න... මං උත්සහා කරනවා කලින් කතා වගේ මේ කතාවත් ලස්සනට ලියන්න..
කැමති අය මගෙ ඊලග කතාවත් කියවන්න... 💝💝💝💝
මන්,
Kim_yu_mi...
යූමි💝
YOU ARE READING
💗STILL IN LOVE 💗||°OSH°|| [COMPLETED ✔️ ]
FanfictionWhen you hear the dawn awaken This Way, call my name I'll come for you, so wait for me a while,please We don't need anything else in our pockets Let's only bring along our love Let's go on a trip beyond the newborn horizon Nobody, nobody but us No...