🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
Still in love
Chapter 20(part 01)🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
අතීතය .. වර්තමානය.. අනාගතය..
කාල තුනක්... එක ජීවිතයක්... හිතන්නෙ නැති සිදුවීම් ගොඩක්..
මොකද හිතන්නෙ ජීවිතේ ගැන...අතීතය ගෙවිලා ඉවරයි.. අතීතයට යන්න කියන්න.. ආතීතයේ ජීවත් වෙන්න එපා..ඔයාට මතක තියාගන්න ඕනෙම සිදුවීම් මතක තියාගන්න... අමිහිරි මතක අමතක කරන්න... ඉගෙන ගත්ත පාඩම් හොදට මතක තියාගන්න ... වර්තමානේ, අනාගතේ වරදින්නෙ නැතුව යන්න පුලුවන් අතීතේ අපිට වැරදුන තැන් වලදි අපි ඉගෙන ගත්ත පාඩම මතක තියාගත්තා නම්....
වර්තමානය.... අපි දැන් ජීවත් වෙන කාලය.. අපි දැන් කරන වැඩේ.. අපි දැන් ඉන්න විදිය.. මේ හැමදේම කරන්නෙ මේ වර්තමානේ ඉදන්.. අපි අතීතේ ගැන හිත හිත දුක් වෙවී හිටියොත් අපිට වර්තමානයක් නැති වෙනවා... අතීතේ අඳුර අයින් කරලා වර්තමානේ කියන ආලෝකයට එන්න... ඇවිත් වැඩ කරන්න.. අනාගතේ වෙනුවෙන්.. වර්තමානෙය විදින ගමන්...
අනාගතය.... අපි නොදකින ඈතක තියෙන අපේ ජීවිතය වගේ.. කාටවත් බෑ අනාගතයට එන්න එපා කියන්නවත් කාලය නවත්තන්නවත්... හැමදේම සිද්ද වෙන්නෙ කාලයට අනුව.. නෑ අපි හැසිරෙන විදිය අනුව..අපි වර්තමානයේ කරපු දේවල් අනුව... අපේ අනාගතේ තීරණය වෙන්නෙ.. ඒක අපි හොද වීදියට ගොඩනගාගෙන ඉන්න ඕනේ...
ඉතින්...
🌱අතීතේ අඳුරු මතක අමතක කරලා, ඉගෙන ගත්ත පාඩම් මතක තියා ගන්න..
🌱 වර්තමානයේ ජීවත් වෙන්න.. අනාගතේ ගැන හිතලා වැඩ කරන්න..
🌱 අනාගතේ සාදරෙන් පිළිගන්න.. ධෛර්යයෙන් මුහුණ දෙන්න...
YOU ARE READING
💗STILL IN LOVE 💗||°OSH°|| [COMPLETED ✔️ ]
FanfictionWhen you hear the dawn awaken This Way, call my name I'll come for you, so wait for me a while,please We don't need anything else in our pockets Let's only bring along our love Let's go on a trip beyond the newborn horizon Nobody, nobody but us No...