𝕔𝕙𝕒𝕡𝕥𝕖𝕣 17🥀🧚🦄💥

88 19 61
                                    

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

Still in love
Chapter 17

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

බැඳීම්.............

සුන්දරත්වය ...........

මොකක්ද හිතන්නෙ.... බැඳීම් ඔක්කොම සුන්දරයිද... සුන්දර හැමදේකටම බැඳීමක් තියෙනවද.....

බැඳීම් වැඩි උනාම මොකද වෙන්නෙ.... හිතන්නකෝ.. බැඳීමක් කියන්නෙ අපිට ගැටගහන ලණුවක් කියලා... බැඳීම් වැඩි වෙනවා කියන්නෙ අපිව ගැටගහලා තියෙන ලණු වැඩි වෙනවා... අපි හිරකාරයෝ වෙනවා.. අපේ බැඳීම් ඇතුලෙම... ජීවිතේ නිදහස නැති වෙනවා...

ඒත්..........

ජීවිතේට බැඳීම් ඕනෙ නැද්ද... ඕනේ... එක සීමාවකට....
සරුංගලයක් උනත් නූලක් නැති උනොත් ඔහේ පා වෙනවා... නූලකින් බැඳිලා තිබ්බාම ඒකට යන්න ඕන දිශාවක් තියෙනවා.. ඔහේ පාවෙලා යන්නෙ නෑ.. ජීවිතේටත් ඕනේ ඒ වගේ බැඳීමක්.. ඒකත් ශක්තිමත් බැඳීමක්...

 ඒකත් ශක්තිමත් බැඳීමක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🍁🌷🍁🌷

"ඒක හරියට වසන්ත කාලෙ හීනයක් වගේ.."

🌱🌱The heirs 🌱🌱             

හීනයක් , බැඳීමක් ...... ඔය දෙකම එකතු උනාම හරිම ලස්සනයි... බැඳීමකට පුලුවන් ජීවිතේ ශක්තිමත් කරන්න... හීනෙකට පුලුවන් ජීවිතේ හරි පැත්තට අරගෙන යන්න... ශක්තිමත් ජීවිතයක් හරි පැත්තට යනව නම් ඒක කොයි තරම් සුන්දරද.........

බැඳීම් ඇති කරගන්න එපා කියලා නෙවේ කිව්වෙ..... බැඳීම් තියාගන්න... සීමාවකට.. නැත්තම් ජීවිතේ නූලක් නැති සරුංගලයක් වගේ වෙනවා.. 🪁🪁🪁

💗STILL IN LOVE 💗||°OSH°|| [COMPLETED ✔️ ]Where stories live. Discover now