🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
Still in love
Chapter 11🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂
අසරණකම කියන්නෙ මනුස්සයෙක්ව මරන්න පුලුවන් හැඟීමක්.. එක්කෙනෙක් අසරණ වෙද්දි තව කෙනෙක් ඒ කෙනාව බේර ගන්නවනම් එයා වාසනාවන්තයි.. ඒත් හැමෝම එයගෙන් ප්‍රයෝජන ගන්න හදනවනම් ඒක තමයි මේ ලෝකේ තියෙන ජරාම වැඩේ.. අසරණ මනුස්සයෙක් ගෙන් ප්‍රයෝජන ගන්න එපා කවදාවත්.. මොකද දුක් විදලා විදලා මිනිස්සු වෙනස් වෙනවා දෙවිදියකට.. එක කොටසක් තවත් අසරණ වෙනවා.. තව කොටසක් ශක්තිමත් වෙනවා.. හැබැයි දුක හුරු මිනිස්සු දරුණු උනොත් ඒ තරම් භයානක දෙයක් තව නෑ.. මොකද දුක හුරු එක්කෙනාට තව කෙනෙක්ගෙ දුකක් ගානක් නැති වෙන්න පුලුවන්.. ඒත් සමහර මිනිස්සු ජිවීතේට ලං වෙන්නෙ ගොඩක් ආදරෙන් වෙන්න පුලුවන්.. එහෙම අහම්බෙන් ලං වෙන ජීවිත පණ වගේ ජිවිත කාලෙම බලාගනී..
ගැහැණියකගේ දුක දන්නෙ තවත් ගැහැණියෙක්ම තමයි කියනවනේ.. ඒක බොරුවක්.. ගැහැණියෙක්ට කතාවක් හදනවනම් ඒක පිටිපස්සෙ තවත් ගැහැණියෙක් ඉන්නවා... කවදාවත් දුර්වලයෙක් වෙන්න එපා..දුර්වලයෙක් උනත් ඒක එලියට පෙන්නන්න එපා..මොකද ඔයාගෙ දුර්වල කමින් ප්‍රයෝජන ගන්න ගොඩක් මිනිස්සු බලන් ඉන්නවා.. මිනිස්සුන්ව විශ්වාස කරන්න එපා.. හොඳ මූණ දාගෙන සත්තුත් අපි ගාව ඉන්න පුලුවන් නිසා.. මනුස්සයෙක්ව පිටතින් දැක්කත් ඇතුලතින් අපිට ඒ කෙනාව මනින්න බෑ.. පිටතින් පේන මූන ඇතුලතින් නෑ.. සමාජෙට හුරු වෙන්න.. ජීවිතේ විදවන්න එපා.. ජීවිතේ විදින්න පුලුවන් විදියට ජීවත් වෙන්න..
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
කායි එන්නම් කිව්ව නිසා සෙහුන් කාර් එක හැරෙව්වෙ kyungsoo ගේ restaurant එකට යන්න.. ඒත් වැඩි දුරක් යන්න හම්බ උනේ නෑ.. සෙහුන්ගේ පස්සෙන් ආපු කාර් එකක් සෙහුන්ගේ කාර් එක ඉස්සරහයින් නැවැත්තුව නිසා.. සෙහුන් කාර් එකෙන් බහින්නෙ නැතුවම බලාගෙන හිටියේ කව්ද කියලා... ඒත් එක්කම ඉස්සරහා කාර් එකෙන් බැස්ස කෙනා නිසා සෙහුන්ගේ ඉවසීමේ සීමාව පැන්නා...
කාර් එකෙන් බැහැපු මනුස්සයා සෙහුන්ගේ කාර් එක ගාවට ආවේ සමච්චල් හිනාවක් දාගෙනමයි..
YOU ARE READING
💗STILL IN LOVE 💗||°OSH°|| [COMPLETED ✔️ ]
FanfictionWhen you hear the dawn awaken This Way, call my name I'll come for you, so wait for me a while,please We don't need anything else in our pockets Let's only bring along our love Let's go on a trip beyond the newborn horizon Nobody, nobody but us No...