𝕔𝕙𝕒𝕡𝕥𝕖𝕣 15🥀🐥🌸

72 17 106
                                    

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

Still in love
Chapter 15

🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

ජීවිතේ කියන්නෙම විදවීමක්... අපි ඉපදෙද්දිත් අඩනවා...මැරෙද්දිත් එහෙමයි... ජිවිතේ තේරුම් ගන්න එක ගොඩක් අමාරු දෙයක්..ඒත් කවදාවත් ජීවිතේ සෙල්ලමකට ගන්න එපා.. එක විනාඩියක් ඇති ජිවිතයක් නැති වෙන්න.. සෙල්ලමක් නෙවෙයි ජීවිතේ කියන්නේ.. ජිවිතේ කියන්නෙම වගකීමක්.. අපේ මේ ආත්මය කියන්නෙ නොපෙනෙන දෙයක්.. එතකොට ශරීරය.. ඒක අපි එක ආත්මෙකට, අවුරුදු ගානකට කුලියට ගත්ත දෙයක්..මේ ආත්මේ මැරිලා අපි ආයෙ වෙන ආත්මෙක උපදී..වෙන කෙනෙක්ගේ ශරීරෙක...🙂🙂  තේරුම් ගන්න... මේ ඉන්න චූටි කාලේ සෙල්ලමකට ගන්න එපා.. ඒ තරම් මෝඩ වැඩක් තවත් නෑ..

ඔයාලා කොහොම හරි මනුස්සයෙක් විදියට ජීවත් වෙන එකට සතුටු වෙන්න.. ඒ ජීවිත් වෙන කාලේ ප්‍රයෝජනයක් ගන්න.. ජීවිතේ විදින්න උත්සහා කරන්න.. විදවන්න එපා... ඒත් ගොඩක් තැන්වල විදීම කියලා අපි කරන්නෙම විදවන එක...

යාලුවො.. හොඳම යාලුවෙක් තියාගන්න..ජීවිතේ ප්‍රශ්නවලට විතරක් නෙවේ..සතුටෙදිත් එයාව ඔයා ගාවින් තියා ගන්න පුලුවන් විදියේ..

සතුටෙදිත් එයාව ඔයා ගාවින් තියා ගන්න පුලුවන් විදියේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයාගෙ ප්‍රශ්න, කරදර, දුක් වලදි එයාව තනි නොකරන්න.. එයාගේ සතුට දැකලා ඔයාට සතුටු වෙන්න පුලුවන් නම් ඒක තමයි නියම යාලුකම.. crazy_cat71  🙂.. යාලුවො කියන්නෙ හිතාගන්න බැරි කොටසක්.. එයාලා වෙලාවකට හරිම පුදුමාකාරයි... ඒත් ඒ බැඳීම ජිවිතේ අමතක නොවනම සුන්දරම බැඳීමක්..... අපි යන් කතාවට....❤️❤️❤️❤️❤️❤️❤️

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

Kim house එක ඉතා නිහඬයි.. අම්මා හිටියේ කුස්සියේ.. අම්මා වතුර එකකුත් අරන් කුස්සියෙන් එලියට යන්න ආවේ කලබලෙන්..

💗STILL IN LOVE 💗||°OSH°|| [COMPLETED ✔️ ]Where stories live. Discover now