𝕔𝕙𝕒𝕡𝕥𝕖𝕣 22(part 01)🥀🐥🌸

46 16 16
                                    

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

Still in love
Chapter 22(part 01)

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹..

Oh jin byeon කාමරේ එහාට මෙහාට ගියේ ෆෝන් එකත් කනේ තියන්මයි...jin byeon ඉන්නෙ කලබලෙන්.. නෑ ඉවසීමෙන්.... ඔව් oh jin byeon ඉන්නෙ තමන්ගේ තරහා පාලනය කරගෙන.. පිටිපස්සට බැදගෙන ඉන්න අත මිටමොලොවන්...jin byeon ගේ මූනේ තිබ්බෙ තරහක්...

👾"අනිවාරෙන්ම ... මට දැනගන්න ඕනේ..ඒ වගේම මේ හැමදේම ඉවර වෙන්න ඕනේ.. හැමදේම මගේ අතේ තියෙන්න ඕනේ.."

Jin byeon මූනේ කුරිරු හිනාවක් ඇදගෙන කිව්වෙ කාමරේ තමන්ගේ ඉස්සරහා පුටුවේ ඉදගෙන හිටපු lay දිහා බලාගෙන.. lay හිටියේ ෆෝන් එක ඔබ ඔබ.. ඒ වගේම jin byeon කියන ඒවා ගැන හොද අවධානෙන්...

👾" නේ.පැය විසි හතරෙම උනත් කමක් නෑ..ඕන ගාන හම්බ වෙයි.. වෙන හැමදේම මන් දැන ගන්න ඕනේ... මන් නොදැන මුකුත් වෙන්න බෑ..තේරුනානේ... මට ආයෙ කියන්න බෑ...."

Jin byeon කෝල් එක කට් කරලා ෆෝන් එක සාක්කුවේ දාගන්න ගමන් lay දිහා බලලා හිනා වුනා.. layත් හිනා වුනේ කල්පනා කර කර...

👾jin byeon's mind:- බලමු එහෙනම්... කවුරු උනත් මට අදාල නෑ..මට ඕන දේ වෙන්න ඕනේ..ඒකත් මට ඕන විදියට.. මට ඕන දේ මන් කොහොම හරි ගන්නවා...ඒක නවත්තන්න කාටවත් බෑ... ඔයාට බැරි උන දේ කොහොමද ji kyun එයා කරන්නෙ... ඔයා කොච්චර උත්සහ කලාද නේද මාව වට්ටන්න.. මන් වැටෙන්නෙ නෑ.. මගෙ වයිෆ් වෙච්ච ඔයාටත් බෑ නම් කාටවත් බෑ ඒක...."

Jin byeon නපුරු විදියට හිනා වෙන ගමන් හිතුවා...jin byeon ට අමතක උනා තමන්ගේ ඉස්සරහා පුටුව උඩ ඉදගෙන lay එයා දිහා බලන් ඉන්නවා කියලා...

jin byeon ට අමතක උනා තමන්ගේ ඉස්සරහා පුටුව උඩ ඉදගෙන lay එයා දිහා බලන් ඉන්නවා කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
💗STILL IN LOVE 💗||°OSH°|| [COMPLETED ✔️ ]Where stories live. Discover now