.
.
.
.Still in love
Chapter 02.
.
.🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
💫~~ kai's house~~~
💫~~ at 1.30 am~~🐻Kai's mind:- ශ්හ්හ්හ්හ් ... කායි කායි නිදාගනින්.. නින්ද යන්නෙත් නෑ..අරූ මාට club එකේ ඉන්න දුන්නෙත් නෑ....ආයේ යන්නත් බෑ...sehunaaaa උබ එක්ක මට තරහයි යකෝ...මගෙ දවස උබ කෑවා..බලහන්... වෙනදට මන් ඔහොම වේලාසනින් එන්න එකෙක්ද.. ආශ්හ්හ් ... අර කෙල්ල 🤔🤔කව්ද එයා..මන් කලින් දැකලා නෑනේ..
🥀කායි ඇඳේ පෙරලි පෙරලි හිටියේ නින්ද යන්නෙ නැති නිසා...සෙහුන්ටත් බැන බැන ... ඒත් එක්කම කායිට මතක් උනේ club එකේදී ඇගේ හැප්පුන girlව..කායි කොච්චර අමතක කරන්න හැදුවත් කායිට මතක් වෙන්නෙම ඒ girlව..
🐻Kai's mind:- ඇයි මට ගේ කොහෙද තියෙන්නෙ කියලා අහගන්න බැරි උනේ.. අඩුම තරමේ නම වත්...😏😏 ඔය එකක් හරි දැන ගත්ත නම් නින්ද නොගියත් කමක් නෑ.. ශිට්ට්ට්ට්.. කොහෙද අර මල යකාට තිබ්බෙ පුදුම හදිස්සියක්නේ.. අහෝ... මන් මෙච්චර කෙල්ලෙක් වෙනුවෙන් දුක් විදලා නෑ.... හෙට හම්බ වෙයිනේ... එතකොට බලාගමු sweet baby girl...😏😏😏😏 මන් ගැන දන්නෙ නෑ ඔයා..මන් කියලා දෙන්නම්...
🥀කායි නින්දට වැටුනේ හෙට දවස ගැන හිත හිත..කායි කියන්නෙ කොච්චර දේවල් තමන්ගේ තමන්ට අයිති උනත්, කවුරු තමන්ගේ පිටිපස්සෙන් ආවත් එයාට ඕන දේ විතරක් කරන කෙනෙක්..වෙලාවකට ඒක හරි දෙයක්...වෙලාවකට වැරැද්දක්..
කායි මෙහෙම වෙන්නත් හේතුවක් නැතුවම නෙවෙයි..ඒකට වගකියන්නත් කෙනෙක් නැතුවම නෙවෙයි..මොකද... කායි කියන්නෙ නරක කෙනෙක් නෙවේ..කායි දන්නවා එයා කරන සමහර දේවල් නරකයි කියලා..ඒත් කොල්ලට ඒක නවත්තන්න බෑ..කාටවත් කොල්ලව නවත්තන්නත් බෑ... ඒත් කොල්ලා එක දේකට බයයි..ඒකත් තමන්ගෙම කෙනෙක්ට... හැමදේකටම වගකියන්න වගේම බය වෙන්නත් ඕනේ තමන්ගෙම එකෙක්ට කියලා හිතද්දි කායි පණ පිටින් පිච්චුනා.
කායි ගොඩක් වෙලාවට එයාවම පාලනය කරගන්න හැදුවත් කාය්ට ඒක කරගන්න බෑ..මොකද හැම වෙලාවෙම කායිගේ හිතට වද දෙන දෙයක් නිසා.. { කායිගේ හිතට වද දෙන දේ කියන්නම්..ඒක ගැන කියන්නම්..ඒක කියන්න තාම වෙලා වැඩී.}.
YOU ARE READING
💗STILL IN LOVE 💗||°OSH°|| [COMPLETED ✔️ ]
FanfictionWhen you hear the dawn awaken This Way, call my name I'll come for you, so wait for me a while,please We don't need anything else in our pockets Let's only bring along our love Let's go on a trip beyond the newborn horizon Nobody, nobody but us No...