🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
🌱
🌱
🌱
🌱
🌱
Still in love
Chapter 04🌱
🌱
🌱
🌱
🌱
🌱
🌱
... බොරුවක් උනත් හැමදාම ඇහෙද්දි ඒක ඇත්තක් කියලා හිතෙනවා..මොකද කවුරුත් හැමදාම බොරු කියන්නෙ නැති නිසා.. ඒත් කාගෙ හරි දුර්වල කමක් හැමදාම මතක් කලාම සමහරු හිත්න්නෙ එයා තවත් දුර්වලයෙක් වෙයි කියලා.. අන්න එතනයි හැමෝටම වැරදුනේ... හැමදේම කරන්නෙ හිත..හිත ශක්තිමත් නම් මොන දුර්වලකම තිබ්බත්, හැමදාම නෙවේ පැය විසිහතරෙම මතක් කලත් එයා එයාගෙ ගමන යනවා.. දුර්වලකමක් ශක්තියක් කරගෙන ඉස්සරහට යන්න බැරිද??? මොකද බැරි .. හැමදෙයක්ම අඩුවක් නැතුව තියෙන අයත් දුර්වලයෙක් වෙන්නෙ හිත නිසා.. හිතට ඉඩ දුන්න හැමෝම දුර්වලයොත් නෙවෙයි.. හැබැයි හිත අපිව අසරණ කරවනවා දුර්වලකම් වලදි..ඒ නිසා හිතට ඉඩ දෙන්න එපා.. හිත ශක්තිමත් කරගන්න.. සෝහාත් ඒවගේ.. කිසිම විදියකින් එයාගෙ දුර්වලකම් නිසා එයා පැරදුනේ නැ...හැබැයි අඩුපාඩුකම් ඉහටත් උඩින් ආවා.. ඒවා දිහා බලාගෙන මේක මට උරුම උන විදිය කියල නම් සෝහා හිටියේ නෑ....
🌸" අද මොනවා කියයිද දන්නෙ නෑ..හැමදාම කියන්නේ අනාති කියලනේ.. ඕක මට පුරුදුයි..මන් දන්නවා මන් එහෙම නෑ..මට ඔම්මා කෙනෙක් ඉන්නවා.. ඒ ඇති මට..සෝහා එයාලා කියන ඒවා එක කනකින් අහලා අනිත් කනින් පිටකරන්න.."
සෝහා bookshop එකට යන්න ගියේ ඕන දෙයක් වෙයිනේ කියලා..හැමදාම වගේ කොල්ලො දෙන්නෙකුයි කෙල්ලො දෙන්නෙකුයි සොහගේ දුර්වල කම අඩුවක් නැතුවම මතක් කරලා දෙනවා.. සෝහා හැමදෙයක්ම ඉවසන් හිටියේ එයාලා කියන දෙයි ඇත්තක් තිබ්බත් නැත්තත් ඒකෙන් වැඩක් නැති නිසා.. අදත් වෙන්න යන්නෙ ඒකමයි.. සෝහා දුර ඉදලම දැක්කා හතර දෙනා ඉන්නවා.. ඕන දෙයක් වෙයිනේ කියලා සෝහා එයාගෙ ගමන ගියා..
1👦" ආහ් නංගී..කොහොමද..ලැජ්ජාවක් නෑ නේද.."
2👦" ඒයි ඒයි පව් බන්..හිටපන්..මේ නංගි වොන් පන්සීයක් දෙන්නකො"
YOU ARE READING
💗STILL IN LOVE 💗||°OSH°|| [COMPLETED ✔️ ]
FanfictionWhen you hear the dawn awaken This Way, call my name I'll come for you, so wait for me a while,please We don't need anything else in our pockets Let's only bring along our love Let's go on a trip beyond the newborn horizon Nobody, nobody but us No...