𝕔𝕙𝕒𝕡𝕥𝕖𝕣 07🥀🐥(part 2)

72 18 75
                                    

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

Still in love
Chapter 7(part 2)


🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

අවුරුද්දෙ තියෙන සෘතු වලින් ආසම සෘතුව මොකක්ද.... එක එක කාල වලට ගැලපෙන්නයි සෘතු වෙනස් වෙන්නෙ.. හැමකාලෙටම එකම විදිය ගැලපෙන්නෙ නෑ..කාලෙන් කාඑට වෙනස් වෙන්න ඕනේ.. ඒකයි ස්වභාදර්මයේ නීතිය.. මිනිස්සුත් එහෙමයි..හැමදාම එකම විදිය නෙවෙයි.. දෙසැම්බර් නිසාම මන් ගන්නෙ සීත කාලේ ශ්‍රීත සෘතුව.. සීතල,අයිස් සමහර දේවල් හංගන් ඉන්නවා..

හිම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හිම.. හිම වැටෙනවට ආසද.. දන්නවද හිම වැටිලා හැමතැනම සුදුම සුදු පාටට පේද්දි ඒක ලස්ස්නයි.. ඒ වගේම ඒකාකාරියි.. වෙනසක් දකිනවට වඩා ඒකාකාරී විදියට දකිද්දි වෙනසක් දැන්නෙ නෑ..( තේරෙන්නෙ නෑ නේද)  ඒත් බය වෙන්න.. හැමදාම එක වගේ මිනිස්සු ඉන්නවා නේද එයාලා තමා සංවේදීම.. තමන්ගේ හැඟීම් පාලනය කර ගන්න බැරිම ඒ අයට.. ඉවසන මිනිස්සුන්ට තරහා ගියාම දරුණුයි වගේ සංවේදී මිනිස්සුන්ට හැඟීම් පාලනය කරගන්න ගොඩක් අමාරුයි..

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

Club එකේ ඉදලා සෙහුනුයි කායි දෙපැත්තට ගියේ ගෙවල් වලට යන්න ..

දෙන්නම දෙපැත්තට ගියේ ගෙවල් වලට යන්න... දෙන්නම් ගෙවල් වලට යයිද?????

සුහෝ ආවාම club යන එක නවත්තනවා කිව්ව සෙහුන් අදත් club ගිහින් ගෙදර යන්න කාර් එකට නැග්ගෙ..ඒත් නොදැනුවත්වම සෙහුන් ගිහින් තිබ්බෙ ගෙදර නම් නෙවෙයි..කාර් එක නවත්තලා කාර් එකෙන් බහින්නෙත් නැතුව සෙහුන් බලාගෙන හිටියේ ඉස්සරහා ගෙයක් දිහා.. සෙහුන් දන්නෙ නෑ ඇයි එයා මෙතනට ආවේ කියලා..ඒත් සෙහුන් පාරෙ ඉදන් ගේ දිහා බලාගෙන ඉන්නවා.. කාර් එකෙන් බැහැලා යන්න තරම් ශක්තියක් සෙහුන්ට තිබ්බෙ නෑ.. මොකද කාර් එකෙන් බැහැලා ගිහින් ගේ ගාව ඉන්නවා කවුරු හරි දැක්කොත් අහන ප්‍රශ්න වලට උත්තර සෙහුන් ගාව තිබ්බෙ නෑ.. හිමින් සැරේ කාර් එක ස්ටාර්ට් කරන් සෙහුන් බලාගෙන හිටපු ගේ ගාවින් ගියේ ගෙදර යන්න...

💗STILL IN LOVE 💗||°OSH°|| [COMPLETED ✔️ ]Where stories live. Discover now