𝕔𝕙𝕒𝕡𝕥𝕖𝕣 19🥀🐻🐥🌸

86 16 94
                                    

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

Still in love
Chapter 19

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

ආදරේ...

ආදරයත් හරියට වීදුරුවක් වගේ.. තදින් අල්ලන් හිටියාම කැඩිලා යනවා..  තදින් අල්ලන් හිටියේ නැති උනාම බිමට වැටිලා කැඩිලා යනවා.. ආදරේ කියන්නෙම වදයක්...🙂🙂🙂 ආදරේ නැතුව ජීවත් වෙන්නම බැරිද..

කව්ද කියන්නෙ බෑ කියලා...

කව්ද කියන්නෙ පුලුවන් කියලා...

සමහර මිනිස්සු ඉන්නවා ආදරේ මහ ගොඩාරියක් හොයනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සමහර මිනිස්සු ඉන්නවා ආදරේ මහ ගොඩාරියක් හොයනවා.. හිත පිරෙන්න... හැබැයි ඒ බලාපොරොත්තු උන විදියට ආදරේ නොලැබුනාම..... හිතාගන්න බැරි තරම් දරුනු වෙනවා..

ඒත් බලෙන් හරි ඇති කරගත්ත බැඳීමක් නිසා වෙනස් වෙන්න බැරිද.. පුලුවන්.. ජීව්තේ එක ලොකු තීරණයක් එකම එක චූටි වචනෙකින් වෙනස් කරන්න පුලුවන් කියලා සමහර මිනිස්සු දන්නෙ නෑ...

හිතක් තේරුම්ගන්න බැරි සමහර මිනිස්සු නිසා අහිංසක හදවත් අසරණ වෙනවා.. ඒත් එක මොහොතකදි ඒ නොතේරුම් කම නැති වෙලා කවදාවත් නොහිතපු හිතකට ආදරේ කලාම ඒ හිත පරිත්‍යාගශීලී වෙනවා...දන්නවද....

ඒත් කවදාවත් ආදරවන්තයෝ දෙන්නෙක් මැද්දට නිහඬ ආදරවන්තයෙක් එන්න හොද නෑ..🧘

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

සෙහුන් ගෙදර ඇවිත් හරියටම දවස් දෙකයි.. නෑ සුහෝලගෙ ගෙදර නෙවෙයි...සෙහුන් ගියේ එයාගේ තාත්තා එක්ක.. ඒ ක්කියනෙ oh jin byeon ගේ ගෙදර... අකැමැත්තෙන් උනත් සෙහුන්ට යන්න දෙන්න උනා.. ඒක සෙහුන්ගේ අයිතියක් නිසා..

💗STILL IN LOVE 💗||°OSH°|| [COMPLETED ✔️ ]Where stories live. Discover now