🥀🥀
🥀
🥀
🥀
Still in love
Chapter 06🍁
🍁
🍁
🍁
🍁
වැස්ස 💦 මිනිස්සු වගේම සත්තුන්ව අසරණ කරනවද නේද...
ගෙයක්, නැති මිනිස්සු මේ ලෝකේ නෑ කියලද හිතන්නෙ .. ඉන්නවා. ඕන තරම් ඉන්නවා.. ඒ වගේම සත්තු.. සන්තුන්ට ගෙවල් තියෙනවද.. නෑනේ.. වැස්සාම මොකද වෙන්නෙ.. මේ දෙගොල්ලොම අසරණ වෙනවා... දුප්පත්කමත් වැස්ස වගේ.. වැස්සෙන් බේරෙන්න සෙවණක් ඕනේ... දුප්පත්කමින් බේරෙන්න සල්ලි ඕනේ.. සමහර වෙලාවට වැස්සෙන් බේරෙන්න නිකම් ඉදලා බෑ..මහන්සි වෙලා සෙවණක් හදාගන්න ඕනේ.. සල්ලි හොයන්නත් නිකම් ඉදලා බෑ.. හැමතිස්සෙම අපිට පිනක් පහල වෙන්නෙ නෑ.. මහන්සී වෙන්න.. හැමෝටම එක වගෙ හරියන්නෙ නෑ..ඒත් සමහර වෙලාවට හම්බ වෙන අය ජිවීතේ වෙනස් කරනවා.. දෛවය කියලා හිතන දේවල් එක විනාඩියකින් වෙනස් වෙනවා.. ඒක හොද විදියට වෙන්නත් පුලුවන්.. නරක විදියට වෙන්නත් පුලුවන්.. කොහොම උනත් අපිට උරුම දේ අපි බාරගන්න ඕනේ..ඒකයි ස්වභාව.. තව කෙනෙක්ට හොද දෙයක් තවත් කෙනෙක්ට නරක් වෙන්න පුලුවන්.. මේ ලෝකේ කවුරුත් එකම විදියට හිතන්නෙ නෑ.. සමහර දේවල් නිසා අපේ ජිවීතේ නවතින්නත් පුලුවන්..බැඳීම් වලින් බැදෙන්නත් පුලුවන්.. සමහර බැඳීම් ලේසියෙන් කඩන්න බෑ.. සමහර බැඳීම් ඇති වෙන්නෙ හරිම කෙනා එක්ක වෙන්නත් පුලුවන්..ඒත් ඒක නොහිතන දෙයක් නිසා වෙන දෙයක් උනොත්....... හැමෝම එක විදියම නෑනේ.. සමහරු එක්ක ඇති කරගන්න බැඳීම් අතාරින එක අමාරු වැඩක්.. අකැමැත්තෙන් උනත් අපිට ඒ බැඳීම පිලිගන්නම වෙනවා..ඒකයි දෛවය..🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀( අද කොටස ගැන දෙයක් හිතා ගන්න පුලුවන්ද...)
Sehun pov.
🐥Sehun's mind:- ඇයි මට අමතක කරන්න බැරි.. ඒක ... නෑ මන් එයාව බේරගන්න එහෙම කලේ... ඔව්..මන් දන්නවා.. එයා මන් ගැන වැරදියට තේරුම් ගන්නෙ නැතිවෙයි..ඒත්.. මන් දන්නෙ නෑ එයා මන් ගැන මොනවා හිතුවද කියලා.. ඊයේ රෑ මන් හිටියේ ඇත්තම් එයාට මොනවා වෙයිද.. එයා පව්..මන් එයාට අනුකම්පා කරනවද.. ඕහ්හ්හ්හ්හ් සෙහුන්න්න්න්... මොනවද හිතන්නෙ මේ..මන් එයාව බේර ගත්තා.. එතනින් එහා වෙන මුකුත් නෑ.. සෙහුන් අප්පා කියපුවා මතක් කරන්න..
YOU ARE READING
💗STILL IN LOVE 💗||°OSH°|| [COMPLETED ✔️ ]
FanfictionWhen you hear the dawn awaken This Way, call my name I'll come for you, so wait for me a while,please We don't need anything else in our pockets Let's only bring along our love Let's go on a trip beyond the newborn horizon Nobody, nobody but us No...