𝕔𝕙𝕒𝕡𝕥𝕖𝕣 21🥀🐻🌺💥

56 15 38
                                    

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

Still in love
Chapter 21

🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃

ආදරේ රැකගන්න වගේම පරිස්සම් කර ගන්න එකත් අමාරු වැඩක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ආදරේ රැකගන්න වගේම පරිස්සම් කර ගන්න එකත් අමාරු වැඩක්... දුක් නොදි පරිස්සාට තම්න්ගේ ආදරේ බලාගන්න පුලුවන්ද කෙනෙක්ට... සමහර වෙලාවට නොදැනුවත්වම හෝ දැනුවත්වම තම්න්ගේ ආදරේම අතෑරලා දාන පිරිසකුත් ඉන්නවා... ඒ අය මෝඩද... නැත්තම් වංකයිද... සමහරුන්ට හේතු තියෙනවා...ඒත් ඒ හේතු තම්න් හදාගත්ත ඒව නම්.. තේරෙන්නෙ නෑ නේද... හිතන්න එපා...

ඒත් දෛවය සමහර මිනිස්සුන්ගේ ජීවිත ලියලා තියෙන විදියට හරිම පුදුමයි..එපා කියලා අයින් කරන්න හදපු අයම තම්න්ගේ ජිවිතේම වුනොත්.... ඒක කොහොමද...
ආදරේ කරලා , අයින් කරපු කෙනෙක්ම තමන්ගේ ජීවිතේ උනොත්...
සතුටුද...  දුකයිද ...

🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃

කායි එනකම්ම ජොන්ග් දේ ඇඳ උඩ ඉදගෙන පැයකට වැඩිය බලන් හිටියා... කායි හිතන්නෙ නැතුව ඇති ජොන්ග් දේ බලන් ඉදී කියලා...

🐻" හි..හියුන්.. තාම මෙතනද.."

බාත්රූම් එකේ ඉදලා එලියට එද්දි කායි දැක්කෙ ඇද උඩ ඉදගෙන ඉන්න ජොන්ග් දේ ව....

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
💗STILL IN LOVE 💗||°OSH°|| [COMPLETED ✔️ ]Where stories live. Discover now