🚫 Bad words and sexual words are included in this story 🚫
__________________________________________" පුතා මන් කියන දේ අහන්න කලබල වෙන්න එපා පුතා හරිද "
" හරි අන්කල් මට කියනවද ප්ලීස් "
" හ්ම්ම්.... පුතා ... මට .. සමාවෙන්න ... පුතා මිස්ටර් වැන්ග්ලා ආපු වාහනේ Accident වෙලා පුතා මන් දැන් එතන ඉන්නේ "
" accident ? "
මට දැනුනේ මගේ මුලු ලෝකෙම එක පාරින් කඩාගෙන වැටෙනවා වගේ මගේ අම්මා ? තාත්තා ? එයාලා හොදින් නේද
" සමාවෙන්න පුතා මට ඒත් මන් ඔයාට මේක කියන්නම ඕනි ඔයාට පුලුවන් ඉක්මනට China එන්න පුතා "
" අන්කල් මගේ අම්මා එයා හොදින් නේද ? එතකොට මගේ තාත්තා එයත් හොදින් නේද ? මට කියන්න අන්කල් ප්ලීස් මට දැන ගන්න ඕනි මට කියන්න "
කියලා මන් කෑ ගහලා අඩන ගමන් යැන්ග් ගේ ඇගට බර වුනේ මට තවත් හිටගෙන ඉන්න පන නැති නිසා
" පුතා වාහනේට හොදටම ඩැමේජ් ඒ වගේම වාහනේ පාරෙන් එහා පැත්තේ හෙලට වැටිලා තියෙනවා මට සමාවෙන්න පුතා mr වැන්ග් වගේම mrs වැන්ග් දෙන්නම මේ ලෝකෙ දාලා ගිහින් පුතා "
ඒ වචන මට තවත් අහන් ඉන්න ශක්තියක් මට නෑ මට දැනුනේ මාව කැරකෙනවා වගේ ඒ එක්කම මගේ ඇස් පිය වුනා .....
🏳️ 🏳️ 🏳️ 🏳️ 🏳️ 🏳️ 🏳️ 🏳️ 🏳️
( 🦁 - යීබෝ / 🦄 - යැන්ග් )
මගේ ඔලුව ආයි ඉන්නම බෑ රිදෙනවා දරාගන්නම බෑ ෂික් මන් මගේ ඔලුව මන් ඔලුවත් අල්ලන්ම ඇස් අරිද්දිම
🎶 No One P.O.V 🎶
🦄 - යීබෝ ඕයි බන්
🦁 - අහ්හ් .. ම්ම්ම්ම් .. ඔලුව.. මගේ
YOU ARE READING
THE WORST BOSS ( YIZHAN ) ( Complete )
Fanfictionවෛරයෙන් පටන් ගත් හමුවීම වෛරයෙන්ම අවසන් වේවිද ? නැතිද ? 🚫 YIZHAN වෙනුවෙන් ලියන මගේ දෙවෙනි කතාව Start - 2021 . 09 . 26 Complete - 2022 .04.04