🚫 පොඩි DON 🚫

1.6K 281 18
                                    
🚫 Bad words and sexual words are included in this story 🚫

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

__________________________________________

එතකොට තමයි මතක් වුනේ මන් අද පොඩි ලමයින්ගේ ලමා නිවාසෙට දෙන්න සෙල්ලම් බඩු ගන්න ඕනි කියලා ...

මන් ගියේ සෙල්ලම් බඩු තියෙන පැත්තට එතන

ම්ම්ම් මේ තියෙන්නේ ලස්සන ලස්සන පොඩි පොඩි සෙල්ලම් බඩු මේ හැම එකකින්ම 20 ගානේ ගත්තනම් හරි මන් එතන ඉන්න සේවකයෙක්ට කතා කරලා බඩු ටික පැක් කරන්න කියුවා

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

ම්ම්ම් මේ තියෙන්නේ ලස්සන ලස්සන පොඩි පොඩි සෙල්ලම් බඩු මේ හැම එකකින්ම 20 ගානේ ගත්තනම් හරි මන් එතන ඉන්න සේවකයෙක්ට කතා කරලා බඩු ටික පැක් කරන්න කියුවා

සෙල්ලම් බඩු ගන්න තැන පැය භාගයක් විතර හිටපු මන් බනී ඉන්න පැත්තට යන්න හැදුවේ කොල්ලා මොකද කරන්නේ බලන්න

ආ හුටා අමතක වෙනවා තව ටිකෙන් බඩු ටික ගෙනියන්න KDH

ආ හුටා අමතක වෙනවා තව ටිකෙන් බඩු ටික ගෙනියන්න KDH

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

එක අරන් එන්න කියන්න ඕනි drivert

🦁 -හෙලෝ  ජොනතන්

THE WORST BOSS ( YIZHAN ) ( Complete  )Kde žijí příběhy. Začni objevovat