🚫 Bad words and sexual words are included in this story 🚫
__________________________________________
මන් ඉස්සරහින් එන ටිපර් එකට මගෙ වාහනේ කපද්දි ... ලොකු සද්දයක් එක්ක මගේ කන් දෙක අගුලු වැටිලා... ඇස් පියවිලා ගියා..
...............
...........
......
..
.👤 - ඔයාද patient ගෙ භාරකරු
🦄 - කියන්න ඩොක්ටර්
👤 - patient න් භයානක තත්වෙන් දැන් මිදිලා තියෙන්නෙ ... ඒත් අපිට ඔයාලට සහතික වෙන්න බැහැ patient ට සිහිය එන දවසක් ගැන... ඒ වගේම patient ට සිහිය ආවත් එයාගෙ මතකය පිලිබද ප්‍රශ්නයක් ඇති වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන් .. දැනට ඔයාලා එයාව රූම් එකට දැම්මාම නිතරම එයා එක්ක ඉදලා කතා බහ කරන්න .. සමහරවිට එයාට ඉක්මනට සිහිය එන්නත් පුලුවන් ..
🦄 - අනේ ඩොක්ටර් මේ කරපු උදව්වට ගොඩක් ස්තූතියි ... බොහොම ස්තූතියි මගේ යාලුවාව බේරලා දුන්නට...
Xiao Zhan P.O.V.
මට ඇහුනේ හීනෙන් වගේ ඩොක්ටර් යැන්ග් එක්ක කතා කරන දේවල් මන් හිමිහිට ඇස් ඇරලා බැලුවා...
🦄 - zhan ...
🐰 - යැන්ග් අයියේ මගේ යීබෝට කොහොමද අයියේ එයාට ප්‍රශ්නයක් නැහැ නේද
🐹 - අනේ මැනික කෝ ඉතින් නාඩා ඉන්න ඔයා ඉන්න තත්වේ එක්ක ඔයාට අඩන්න හොද නෑ රත්තරන් ... කලින් faint වුන වෙලාවේ ඔයාට ඩොක්ටර් දරු පැටියා ගැන හිතලා ශක්තිමත් වෙන්න කියුවා නේද කෝ ඉතින් නාඩා ඉන්න ..
🦄 - ඔව් ශාන් ප්ලීස් දරුවා ගැන හිතන්න...
🐰 - හරි අයියේ මට කියන්න මගේ බෝ බෝ ගැන
🦄 - ඔයාගේ බෝ බෝ ට දැන් අමාරු නෑලු මැනික එයාට ඉක්මනට සිහිය එනවා කියුවා ඒ නිසා ඔයා දැන් ගොඩක් ශක්තිමත් වෙන්න ඕනි හරිද
YOU ARE READING
THE WORST BOSS ( YIZHAN ) ( Complete )
Fanfictionවෛරයෙන් පටන් ගත් හමුවීම වෛරයෙන්ම අවසන් වේවිද ? නැතිද ? 🚫 YIZHAN වෙනුවෙන් ලියන මගේ දෙවෙනි කතාව Start - 2021 . 09 . 26 Complete - 2022 .04.04