එහෙම දැනුනද ? 🦄🐹

971 198 24
                                    

🚫 Bad words and sexual words are included in this story 🚫

🚫 Bad words and sexual words are included in this story 🚫

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

__________________________________________

එක පිම්මට සීන් ලගට ගියපු මන් එයාගෙ අත් දෙකෙන් අල්ලගෙන් ඔලුව ඉස්සුවා..

මාව දැක්කා විතරයි .. මාව එකපාරට බදාගෙන හයියෙන් අඩන්න ගත්තා..

ඒ උනුහුම මගේ පපුව ට දැනෙද්දි මට දැනුනේ ඇග පුරා කරන්‍ට් එකක් යනවා වගේ...

යැන්ලි බදාගත්තාමවත් මට මෙහෙම දැනිලා නෑනේ .....

එයා අඩනවා..

මට තේරෙන්නේ නෑ මොනවා කියන්න  ද කියලා ...

මන් එයාට ටික වෙලාවක් එහෙම ඉන්න දුන්නා..

🐹 - ඔයා යැන්ග් නේද

🦄 - ඔව්

🐹 - ඔයා මගේ මල්ලිව දන්නවා නේද

🦄 - ඔව්

🐹 - එයාට කරදරයක් නැහැ නේද

🦄 - එයාට කරදරයක් වෙන්නෙ නැහැ ... මට මේ හැමදේම විසදගන්න ඕනි ඔයාට පුලුවන් ද සීන් උදව් කරන්න ... මොකද මට හිතෙනවා මෙතන මොකක්ම හරි පැටලැවිල්ලක් තියේ කියලා..

🐹 - මෙතන කිසිම පැටලැවිල්ලක් නැහැ යැන්ග් ඔයාගේ යාලුවා මගේ දෙමව්පියන්ව මැරුවා ඒකයි ඇත්ත..

🦄 - ඒක කවදාවත් වෙන්නේ නැහැ ඔයාගේ අම්මයි තාත්තයි underworld එකට සම්බන්ධ නැත්තම් කවදාවත් ඒක වෙන්නෙ නැහැ

🐹 - පිස්සුද එයාලා කොහෙද underworld එකට සම්බන්ධ වෙන්නේ .. අනික කොහොමද ඔයා නෑ කියන්නේ

🦄 - මුලින්ම හරියට වාඩිවෙන්න ඔයාගෙ කකුල පෑරෙයි..

🐹 - හ්ම්.. මන් ඔයාව කලින් දැකලා තියෙනවද

🦄 - ඔයාටත් එහෙම දැනෙනවද

🐹 - ඇයි ඔයාට එහෙම දැනුනද

THE WORST BOSS ( YIZHAN ) ( Complete  )Tahanan ng mga kuwento. Tumuklas ngayon