පොඩ්ඩා 👅🍑✔️

1K 195 15
                                    

🚫 Bad words and sexual words are included in this story 🚫

🚫 Bad words and sexual words are included in this story 🚫

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.


__________________________________________

🐹 - චූටි උබට කන් ඇහෙන්නේ නැද්ද යකෝ බැහැපන් වාහනෙන්

ලොකූ ගෙ කටහඩින් තමා මන් මේ ලෝකෙට ආවේ මන් ඉක්මනට වාහනෙ න් බැස්සා...

හ්ම්

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

හ්ම්.. ජීවිතේ කියන්නේ මහා පුදුම දෙයක් තත්පර ගානකුත් ඇති මනුස්සයෙක්ගේ ජීවිතේ අනිත් පැත්ත ගහන්න.. මන් බින්ගෙ ගේ දිහා බලාන කල්පනා කරේ.. සැප පහසුකම් වලින් පිරුනු ලස්සන ගෙදරක පවුලක් එක්ක ජීවත් වුන මම අද ලොකූ එක්ක මේ ලෝකෙ තනිවෙලා නේද ...

🐹 - චූටි ..

🐰 - ම්ම් ලොකූ

🐹 - මොනවද මැනික කල්පනා කරන්නේ

🐰 - මට පාලුයි ලොකූ මට මමා පපා නැතුව පාලුයි ලොකූ

මන් ලොකූ බදාගන්න ගමන් ඒ උරහිසේ ඔලුව තියාගෙන විනාඩි ගානක් ඉකිබින්දා ..

🐹 - චූටි දැන් ඇති නේද ඇඩුවා ..

🐰 - ලොකූ

🐹 - ම්ම්ම්

🐰 - මන් Wang Yibo ව නොමරා මරනවා ලොකූ

🐹 - අපි යමු ඇතුලට

මන් හැමදාම වගේ ඒ කතාව කියද්දි ලොකූ කතාව අදත් මග ඇරියා.. මොකද එයා දන්නවා මන් මේ ලොකේ මමාට පපාට ලොකූට පස්සේ වැඩියෙන්ම ආදරේ කරේ wang yibo ට කියලා.. ඒත් ඌ මගේ මුලු පවුලම ඉවර කරා .. මන් උබට යහතින් ජීවත් වෙන්න දෙන්නේ නෑ ඩොන් ඒක මේ Xiao Zhan ගේ වචනයක් ...

THE WORST BOSS ( YIZHAN ) ( Complete  )Dove le storie prendono vita. Scoprilo ora