🚫 Bad words and sexual words are included in this story 🚫
__________________________________________
මට දැන් එයා මොන දේ කොහොම කරත් කියුවත් මගේ අයියා වෙනුවෙන් ඒ හැමදේම දරා ගන්න වෙලා..
කමක් නෑ ඩොන් වන්ග් යීබෝ මටත් දවසක් ඒවි එදාට ඔයා ගොඩක් පසුතැවේවි...
Yang P.O.V.
කෑම කාලා ටිකක් ඇදට වෙලා හිටපු මන් ඔෆිස් එක පැත්තට ගිහින් එහෙ වෙන්න ඕනි වැඩ ගැනත් බලලා අලුත් secretary කෙනෙකුත් වැඩට අරන් හැමදේම යීබෝ නැති නිසා බැලන්ස් කරලා මන් ආපහු බිල්ඩින් එකට ආවා..
මන් එද්දි දවල් 1 ත් පහු වෙලා මන් ආපු ගමන් Dungeon එකට ගිහින් ජැකීගෙන් ඇහුවේ සීන් කෑවද කියලා තාම දුන්නේ නෑලු කෑම එක ..
මන් ඒ නිසා ජැකීට මටත් එක්ක කෑම කන්න Dungeon එකට මේසයක් දාලා කෑම රෙඩි කරන්න කියලා මන් ආපහු කාමරේට ගිහින් වොෂ් එකක් දාගෙන Dungeon එකට ගියා..
🐹 - යැන්ග්
🦄 - කියන්න
🐹 - මගේ මල්ලි
🦄 - මට ඔයාට ඒ ගැන වැඩිය දෙයක් කියන්න බැහැ සීන් මට කියන්න පුලුවන් එයා හොදින් ඇති කියලා විතරයි..
🐹 - හ්ම්
🦄 - එන්න කමු
🐹 - මන් බිම ඉදන් කන්නම් යැන්ග්
එහෙම කියපු එයා කෑම එක කන්න බිමින් වාඩි වුනා..
හ්ම් මාත් මගේ කෑම එක අරන් එයාට එහායින් වාඩි වෙලා කෑම එක දිග ඇරගත්තා..
🐹 - ඇයි ඔයා මට හොදින් සලකන්නේ
🦄 - දන්නේ නෑ
🐹 - හ්ම්
🦄 - ඔයා දන්නවද මේ red blood note gang එක පටන් ගත්ත විදිහ..
VOCÊ ESTÁ LENDO
THE WORST BOSS ( YIZHAN ) ( Complete )
Fanficවෛරයෙන් පටන් ගත් හමුවීම වෛරයෙන්ම අවසන් වේවිද ? නැතිද ? 🚫 YIZHAN වෙනුවෙන් ලියන මගේ දෙවෙනි කතාව Start - 2021 . 09 . 26 Complete - 2022 .04.04