🚫 Bad words and sexual words are included in this story 🚫
__________________________________________
යැන්ග් ඇවිත් මාව බදාගද්දි මගේ ඇස් වටේට කැරකෙන ගමන් හැමදේම නොපෙනී යන්න පටන් ගත්තා ලාවට වගේ " පොඩි ඩොන් " කියනවා ඇහුනා.. ...........
🕜 🕣 🕐 🕧
ආයීෂ් මගෙ ඔලුව ම්ම්ම් මන් අතින් ඔලුව පිරිමදින ගමන් ඇස් වලටම තද වෙලා තිබුන ඇස් පිහාටු දිග අරින්න ගත්තා
🦄 - යීබෝ
🦁 - ම්ම් ..හ්ම් ...
යැන්ග් ගේ කටහඩත් එක්ක වුන හැමදේම මගේ ඇස් වලට මතක් වෙන්න ගද්දී ....
මට දැනුනේ මගේ දකුනු උරහිස ඇදුම් කනවා මටත් නොදැනීම මගේ කටින් කෙදිරියක් පිට වුනා...
🦄 - යීබෝ අමාරුද මචන් කතා කරපන් මැනික ඇයි කෙදිරි ගාන්නේ මන් ඩොක්ටර් ට කතා කරන්නද
🦁 - ම්ම්ම් යැන්ග් මගේ උරහිස රිදෙනවා
මන් උරහිස අනිත් අතින් අල්ලන ගමන් කියුවා....
🦄 - ඔය පැත්තට බන් වෙඩි වැදුනේ ඒක නිසයි ඔය... ඩොක්ටර් කියුවා ටික දවසක් රෙස්ට් කරන්න ඕනි කියලා
මොන රෙස්ට් එකක්ද මන් කොහොම හරි අරූව අල්ල ගන්න ඕනි .. මට වෙඩි තියපු එකා මගේ පිටිපස්සෙන් ඉදන් වෙඩි තියපු එකා ... කෝ ඌ
🦁 - යැන්ග් මට වෙඩි තියපු එකා කෝ ?
🦄 - ඌව සීයා පපාගේ බිල්ඩින් එකේ ජැකීලා හිර කරා.. යාර්ඩ් එක සම්පූර්ණයෙන් විනාස වෙලා යීබෝ... වාහන හැමදේම 😪 ඒකනම් ලොකු බලපෑමක් නැති වේවි ඔක්කෝම insurance කරලා තියෙන නිසා ... ඒත් අපේ...
🦁 - හ්ම් ඇති බන් මට හෙන අවුල් බන් මගේ පන වගේ ආදරෙන් බලාගත්ත තැන හ්ම් කමක් නෑ මචන් සීයා පපාගේ බිල්ඩින් එක අලුතින් හදපන් ඊට පිටි පස්සේ ground එකත් හදලා ගන්න කියහන් ඔක්කොම යාර්ඩ් එකේ විදිහට බන්
ESTÁS LEYENDO
THE WORST BOSS ( YIZHAN ) ( Complete )
Fanficවෛරයෙන් පටන් ගත් හමුවීම වෛරයෙන්ම අවසන් වේවිද ? නැතිද ? 🚫 YIZHAN වෙනුවෙන් ලියන මගේ දෙවෙනි කතාව Start - 2021 . 09 . 26 Complete - 2022 .04.04