🚫 Bad words and sexual words are included in this story 🚫
__________________________________________
🦁 - එපා බන් එපා.. මන් අරූට ඊයේ රෑම වද දීලා ... අද මන් තුවාල කරපු තුවාල පාරලා brush එකකින් ඇතුල්ලුවා බන්... මන් ඌව අමු අමුවේ තුවාල කරා බන්... මටත් ඒ වේදනාව දැනෙන්න ඕනි බන්... මොනවා උනත් ඒ මගේ පනනේ බන්... මන් ඌට ආදරේනෙ බන් ...
මම කවදාවත් දැකලා නැහැ යීබෝ මෙහෙම හැසිරෙනවා.. මන් ඌගෙ පොඩි කාලෙ ඉදන් යාලුවා පලවෙනි වතාවට මන් යීබෝව අඩනවා දැක්කේ..
බිමට වෙලා අඩ අඩ කියවන යීබෝවත් වත්තම් කරන් මන් කාමරේට ගිහින් ඇද උඩින් ඌව තිබ්බා..
🦁 - යැන්ග් මාව මරපන් උබ මගේ හොදම යාලුවා නේද මට ඒක කරපන් ..
🦄 - ඔව් හොදම යාලුවා තමා ඒකයි මෙ බෙහෙත් දාන්න හදන්නෙ අතට කටවහන් ඉදහන්.. උබ දැන් අරූව බදිනවා කියුවා නේ දැන් යන්නේ නැද්ද උබ ඉතාලි වලට ආ...
🦁 - හ්ම් වෙලාව කීයද
🦄 - පස්සෙ බලමු ඉදහන් මන් උබට බෙහෙත් දාන්න ඔහොම යන්න බෑනේ..
මන් ගිහින් first aid box එකත් අරන් අරූගේ අතට බෙහෙත් දාන්න ගත්තා හොද වෙලාවට ගැඹුරට කැපිලා නැහැ ..
Wang Yibo P.O.V.
යැන්ග් අතට බෙහෙත් දාලා ඉවර වුන ගමන් මන් වොෂ් රූම් එකට ගිහින් අත නොතෙමෙන විදිහට නාගෙන බාත් රොබ් එකත් ඇදන් ආවා... මන් එද්දි අරූ පෝන් එක ඔබනවා.
🦁 - යැන්ග් උබේ ඒවා මට අදින්න බෑ නේ මන් යනවා රූම් එකට අරූ ඉන්නෙත් මගේ එකේ ... මෙලහකට මොනවා කරලද දන්නෙ නෑ ...
🦄 - හරි බන් ... උබ දැන් යනවද
🦁 - ඔව් උබ එනවද
JE LEEST
THE WORST BOSS ( YIZHAN ) ( Complete )
Fanfictieවෛරයෙන් පටන් ගත් හමුවීම වෛරයෙන්ම අවසන් වේවිද ? නැතිද ? 🚫 YIZHAN වෙනුවෙන් ලියන මගේ දෙවෙනි කතාව Start - 2021 . 09 . 26 Complete - 2022 .04.04