Personal Secretary 🐰

1.8K 312 55
                                    

🚫 Bad words and sexual words are included in this story 🚫

🚫 Bad words and sexual words are included in this story 🚫

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


__________________________________________

මන් car එකේ යට තිබ්බ box එක ඇරලා ගත්තේ  අවුරුදු එකහාමාරකින් පාවිච්චි කරන්න බැරි වුන 😎 මගේ සෙල්ලක්කාරයා " GolD Revolver " Pistol  එක

" My Baby I miss You So much "

මන් gun එක දිහා බලාන කියද්දී

🦄 - යීබෝ අරුන් තුන්දෙනා එනවා

මන් ඔලුව උස්සලා බැලුවේ උන් දිහා ඔව් උන් දැන් මගේ කාර් එක ලග

🦁 - උබලා ඉදහන් මන් බලන්නම්

කියලා car  එකේ තිබ්බ black mask  එකයි cap එකයි දාන් gun  එකත් shirt එක යටින් ගහලා car door එක ඇරන් එලියට ගියා

🦁 - ඇයි වාහනේ හරස් කරලා නැවැත්තුවේ මචන්ලා

මන් ලග හිටිය black suit කාරයන්ගෙන්

මන් ලග හිටිය black suit කාරයන්ගෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් ඇහුවා

👤 - බොස්ට ඕනි නිසා

🦁 - හහ් බොස් ඒත් මොකටද

? - කොහොමද ඉතිම් වැන්ග් යීබෝ

මන් බැලුවේ මොකාද මගේ නම කියලා කතා කරපු එකා කියලා ඒ හිටියේ කාර් එකෙන් අන්තිමට බැහැපු Black RoSe මල ගහන් හිටපු කොල්ලා

මන් බැලුවේ මොකාද මගේ නම කියලා කතා කරපු එකා කියලා ඒ හිටියේ කාර් එකෙන් අන්තිමට බැහැපු Black RoSe මල ගහන් හිටපු කොල්ලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
THE WORST BOSS ( YIZHAN ) ( Complete  )Where stories live. Discover now