🚫 Bad words and sexual words are included in this story 🚫
____________________________________________
" හෙලෝ තාත්තා "
" පුතා මේ අම්මාට කතා කරන්න ඕනිලු "
" දෙන්නකො තාත්තා අම්මට "
" පොඩි පුතා "
" අම්මා මොකද මාව මතක් වෙලා ඔයාලට ඔයාලගේ පොඩි පුතා ගැන ගානක් නෑනේ හුම්.. බිස්නස් බිස්නස් ඕවා එක්කම ඉන්නකෝ... මන් තරහයි අම්මා ගොඩක් "
" අනේ මගේ කෝලම දැන් අවුරුදු 23 ක් නේ තාම හුරතල් වෙන්න එනවා අහන්න පුතා මන් මේ කතා කරේ අද මායි තාත්තයි ඔයාට කතා කරපු දුවලගෙ ගෙදර රෑ කෑමකට යනවා කියන්න "
" හ්ම් හරි අම්මා ඔය යන ගමන්ද "
" ඔව් පුතා "
" Driver ඔය බලාගෙන ඉස්සරින් වාහනයක් එනවා මනුස්සයෝ මොකද ඔය කරන්නේ බ්රේක් ගහනවා මිනිහෝ තමුසේට කන් ඇහෙන්නේ නැද්ද
සර්... සර්... වාහනේ බ්රේක් වැඩ නැහැ සර්.... "
" අම්මා මොකක්ද ඔතන වෙන්නේ මොනවද ඔය කියන්නේ මට කියන්න අම්මා "
..................
ෂික් ෆෝන් එක කට් වුනා නේ ආයි අරන් බලනවා හිතාන මන් අම්මට කෝල් එකක් ගත්තා ෂික් ෆෝන් එක වැඩ කරන්නේ නෑ
මන් දැන් මොකක්ද කරන්නේ ෂික් ඉන්න ඒ.. ඒ.. මිනිහා කියුවේ වාහනේ බ්රේක් නෑ කියලා නේ ඕහ්හ්...ෂිට්.. මොන මගුලක්ද වුනේ මන් කාටද කතා කරන්නේ දැන්
ආ... චෙන් අන්කල් ඔව් එහේ යන ගමන් කියුවේ අම්මා එයාට කතා කරනවා හිතාන
ESTÁS LEYENDO
THE WORST BOSS ( YIZHAN ) ( Complete )
Fanficවෛරයෙන් පටන් ගත් හමුවීම වෛරයෙන්ම අවසන් වේවිද ? නැතිද ? 🚫 YIZHAN වෙනුවෙන් ලියන මගේ දෙවෙනි කතාව Start - 2021 . 09 . 26 Complete - 2022 .04.04