මන් ආදරෙයි අයියා..🐰🐹❤

1K 202 32
                                    

🚫 Bad words and sexual words are included in this story 🚫

🚫 Bad words and sexual words are included in this story 🚫

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

__________________________________________

පැයක් ... දෙකක්... වේලාවක් නොදැන හත් අට පාරක් එයාට බිලි වුනු මාව... අන්තිමට මතකයේ රැදුනේ කදුලු පිරුනු ඇස් දෙකක් වෙද්දි මගේ සිහිය සම්පූර්ණයෙන් මගෙන් ඈතට ගිහින් මාව සිහිසුන් වුනා..

.............
..........
......
...
.

🐹 - චූටී ...   අනේ  චූටී .. නැගිටහන් මගෙ මැනික... ප්ලීස් ඇස් දෙක ඇරලා මන් දිහා බලහන් චූටියෝ.. උබේ අයියා දිහා ඇස් ඇරලා බලපන්...

" ලොකූ " ඒ කෑ ගහන්නේ මගෙ ලොකූ නේද .. මගෙ ඔලුව මේ තරම් වේදනා දෙන්නෙ ඇයි ..

වහගෙන හිටපු ඇස් හිමිහිට අරින්න ට්‍රයි කරද්දි මගේ ලොකූ ආයි මට කතා කරා..

🐹 - චූටියෝ .. උබට ගොඩක් රිදෙනවා ද මගෙ චූටියෝ .. උබේ අයියාට සමාවෙයන් උබව ආරක්ෂා කර ගන්න බැරි වුනාට ..

🐰 - ලො..කූ...

🐹 - චූටියෝ මට සමාවෙයන්...

ඇයි අයියා සමාවක් ඉල්ලන්නෙ... මන් සම්පූර්ණයෙන් ඇස් ඇරලා අයියා දිහා බැලුවා... අපි මේ කොහෙද ඉන්නේ... ඉන්න..

මගේ මතකයෙන් ගිලිහී තිබ්බ හැමදේම මගේ ඇස් පනාපිට මතක් වෙන්න ගද්දි මගෙ ඇස් වලට කදුලු පිර්‍ර්න්න ගත්තා..

🐹 - රිදෙනවා ද මැනික... මට කියහන් රත්තරන් ඇයි මැනික අඩන්නේ..

🐰 - අනෙ... ලොකූ...

මන් වැටිලා හිටපු පොලොවෙන් නැගිටින්න උත්සහා කරපු මන් ආයි පොලොවටම වැටුනා..

🐰 - ආහ්....

මගේ  ඇග ඒක නෑ වගේ මගේ පස්ස ආයි... ගොඩක් රිදෙනවා දෙවියනේ...

🐹 - චූටි කොහෙද රිදෙන්නෙ මට කියහන් ආඩන්නෙ නැතුව

මන් අඩනවද ..

THE WORST BOSS ( YIZHAN ) ( Complete  )Wo Geschichten leben. Entdecke jetzt