🚫 Bad words and sexual words are included in this story 🚫
__________________________________________
වාව්..හිතුවටත් වඩා ලස්සනයි ... හොද වෙලාවට photographer කෙනෙක්ට එන්න කියුවේ ... මන් නිකන් ලියකියවිලි වලට විතරක් සයින් කරනන් මෙයාව එක්කන් ආවත් ආස හිතුනා මගේ එකම මැරේජ් එකේ photo ටිකක් ගනන් ඒකයි මන් දෙන්නට සූට් දෙකකුත් ලැහැස්ති කලේ....
🦁 - යමු... ඊට කලින් කිසිම විදිහකට මෝඩ වැඩ නම් කරන්න ලැහැස්ති වෙන්න එපා ශාන් ඊට පස්සේ වෙන දේවල් වලට ඔයාට පසුතැවෙන්න වේවි ..
මන් ශාන් ට ලන් වෙලා එහෙම කියලා ඒ අතින් අල්ලන් වාහනේට එක්කන් ගියේ rejister කරන තැනට යන්න ..
Yang P.O.V
උදේම ඇහැරුන මන් වොෂ් එකක් දාන් ලැහැස්ති වුනේ සීන් ව හොස්පිටල් එකට එක්කන් යන්න..
Dungeon එකට ගියපු මන් සීන්ව ජැකී එක්ක එකතු වෙලා හොස්පිටල් එකට අරන් ආවා..
🦄 - දැන් සීන්ගෙ තත්වෙ කොහොමද ඩොක්ටර්
👤 - දැන් නම් අවුලක් නැහැ ඒත් සතියක් වගේ යනකම් කකුලට බෙහෙත් කරන්න වෙනවා..
🦄 - හරි
👤 - මන් දැන් තුවාලෙ බෙහෙත් අලුත් කරන්නම් හැපි බොස්..
🦄 - හොදයි මන් එලියෙන් ඉන්නම් එහෙනම්
🐹 - එපා... ප්ලීස් යැන්ග් මා එක්ක ඉන්න යන්න එපා..
එහෙම කියපු සීන් මගේ අතින් අල්ලන් තද කර එයාගෙ අත් දෙකෙන්ම තද කර ගත්තා..
මාත් එහෙම්ම ම හිටියේ මොනවා වුනත් එයා ගැන මගේ හිතේ මටත් නොතේරෙන මොකක්දෝ එකක් තියෙන නිසා..
විනාඩි ගානකින් එයාගෙ තුවාලෙ බෙහෙත් අලුත් කරපු ඩොක්ටර් දැන් එක්කන් යන්න පුලුවන් කියුවා..
ČTEŠ
THE WORST BOSS ( YIZHAN ) ( Complete )
Fanfikceවෛරයෙන් පටන් ගත් හමුවීම වෛරයෙන්ම අවසන් වේවිද ? නැතිද ? 🚫 YIZHAN වෙනුවෙන් ලියන මගේ දෙවෙනි කතාව Start - 2021 . 09 . 26 Complete - 2022 .04.04