🤐?

1.4K 195 44
                                    

දෙයක් අහන්න ආවේ 😣

1. අහන්නකෝ අපි මේ ලියන්නේ story එකක් ඉතිම් story එකක් ඇතුලෙ වුනත් තියෙන්නේ ජීවිත කතාවක් නේ 🙄

2. මන් අහන්නේ දැන් ලියනවා නේ 18 + කොටස් ඇත්තටම මන් අහන්නේ ඒවා අවුල්ද මන් ඒ කොටසක් පොරොන්දුව කතාවටත් දැම්මා නැතුවම බැරි නිසා ඉතිම් මන් අහන්නේ 18 + කොටසක් ලියන එක අවුල්ද

3. මන් මේ ලගදී කතාවක් 1 part කතාවක් දැම්මා ඒකෙ නම " wrong door " මන් ඒක bl sex part එකක් විදිහට ලියුවෙ ඒ වුනත් මන් ඒ කතාවෙන් ඔයාලට දෙන්න හැදුවේ වෙනස්ම theme එකක් අර තියේන්නේ හිරු එකේ ද කොහෙද රෑට යන්නේ 303 කාමරෙද මොකක්ද මන්දා දොර හැර නොගන්න කියලා ඇත්තටම මන් ඒ විදිහට වෙනස්ම theme එකක් දෙන්නයි ඕනි වුනේ 🤐  sex part එක වුනත් ලොකුවට නැතුව ඒත් ඕනිම ටික දාලා ලියුවේ 🙄  අනේ මන්දා අෆ්ෆා ඔයාලාට එහෙම ලියුවම මන් ගැන වැරදියට හිතෙනවද මන් හරි නැති කෙනෙක් හොද නැති කෙනෙක් මේ වගෙ කතා ලියනවා ඔයාලා මාව ජරා විදිහට හිතනවද 🤐 මේකෙ මන් අදුරන මාව දැකලා කතා කරන අයත් ඇති මන් අහන්නේ ඔයාලට මාව වැරදි කෙනෙක් විදිහට පේනවද කියලා මොකද මට අද පොඩි ප්‍රශ්නයක් වුනා ඔයාලගේ හිතට එකගව මන් අහන්නේ මන් හැම තැනම සෙක්ස් දාන්නේ නෑ පොරොන්දුව කතාවෙත් අදාල තැනට දැම්මා ආයි එහෙම ලොකු කොටසක් දුන්නේ නෑ මේ කතාවෙත් මට එක කොටසක් තියේ ඒකට සෙක්ස් කොටසක් දාන්න ඕනි ඒත් මගේ හිත අවුල් ගියා අද කතාව ටයිප් කරන ගමන් හිටියේ ඒත් ඒකටත් හිත නෑ මන් මේ මොනවා ටයිප් කරනවද දන්නේත් නෑ ඒත් මන් අහන්නේ 😣 ඔයාලට මාව ජරා කෙනෙක් විදිහට පේනවද 😥  මගේ කතා වල සෙක්ස් නෙවේ මට දෙන්න ඕනි මන් අර wrong door කතාව ලියුවේ මට ඒක ආපු වෙනස්ම සිතුවිල්ලකට හ්ම් මට නම් හිතාගන්න බෑ හිතට පට්ට අවුල් 😣😥 හ්ම්

මන් කෙනෙක්ට් කියුවා සෙක්ස් කියන්නේත් එක්තරා ජීවිතේ කොටසක් ඉතිම් ඒක මිනිස්සුන්ට කරන්න බලන්න විදින්න හොදනම් ඇයි ඒක අකුරු කරන එක වැරදිද කියලා ඒ වගේම එහෙනම් nude art අදින අයත් වැරදි කාරයෝ කියලා

👤 - එයා කියුවා ඔයා හැමෝටම පෙන්න සෙක්ස් කරන්න කැමතිද හැමෝටම පේන්න ඕවා කියවන්න කැමතිද කියලා 😥😣🤐

ඇත්තටම ඒකටනම් මගේ කට වැහුනා අනේ මන්දා මට මහා තරහක් ආවා මන් ගැනම මන් මහා නරක වැඩක් ජරා වැඩක් කරනවා කියලා මන් මාව දන්න අයත් මාව වැරදි විදිහට ජරා විදිහට බලනවා ඇතිකියලා හිතුනා මාව නොදන්න අයත් මන් අර වගේ ජරා කෙනෙක් කියලා හිතනවා ඇති කියලා හිතුවා 😥

මාත් තමා ගොඩක් ලොකු කෙනෙක් නෙවේ හිතන්නකෝ මට 20 ට වැඩි කියලා ඉතිම් 😥 මට ඒක හෙන අවුල් අෆ්ෆා ඒ මගේ යාලුවා මගේ සම්පූර්ණ mood එකම කෑවා මගේ කතා delete කරන්න තරම් මගේ mood එක අවුල් ගියා 😣.......

THE WORST BOSS ( YIZHAN ) ( Complete  )Where stories live. Discover now