Leader 😈🐰🐹🦁🦄

947 197 26
                                    

🚫 Bad words and sexual words are included in this story 🚫

🚫 Bad words and sexual words are included in this story 🚫

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

__________________________________________

ඒ වචන මගේ හදවතේ දෝන්කාර දෙද්දී වොෂ් රූම් එක හොයාන දුවන් ගියපු මන් ඇති වෙනකම් අඩන්න ගත්තේ මට මේ දේවල් දරා ගන්න බැරි නිසා..

අනේ .... ලොකූ මට බැහැ ලොකු.. මන් බෝට මොන තරම් වෛරය කරත් මට බැහැ දෙවියනේ .. මේ දේවල් දරාගන්න ..

" wang yibo ඇයි තමුසේ මට මෙහෙම කරන්නේ.. එදා college එකේදි තමුසෙව මන් අහම්බෙන් නොදැක්ක නම් මන් තමුසෙව දන්නේ නැහැ නේ.. ඒනම් මට මගෙ පලිය තමුසෙගෙන් ගන්න තිබ්බා.. ඒත් දැන් ඇයි දෙවියනේ මේ හැමදේම එන්න එන්න අමාරු වෙන්නේ ... "

මගේ ඉස්සරහා තිබුන කන්නාඩියෙන් මන් දිහාම බලාගෙන මන් අහද්දි ..

🦁 - බනී..

" දැන් මට එයාගෙ කටහඩත් ඇහෙන්න අරන්ද .. ඇයි යීබෝ මට මෙහෙම වද දෙන්නේ .. ඇයි මගේ දෙමව්පියන්ව මැරුවේ.. ඇයි ඇයි... ඔයා එහෙම නොකෙරුවානම් අද තමා මන් මේ ලෝකෙ වැඩියෙන්ම සතුටු වෙන දවස ඩොන් වැන්ග් යීබෝ... මන් තමුසේට වෛරයෙ කරනවා.. මන් තමුසේ ව මරලා මාත් මරනවා .. "

හදවතට දැනුන ආවේගයටත් එක්කම මන් ඉස්සරහා තිබුන කන්නාඩියට අතින් ගහලා කුඩු කරලා දැම්මා ..

මට දැනුනේ මගේ අතින් රුධිරය ගලාගෙන යනවා.. මට රිදෙනවා ඊටත් වඩා මගේ පපුවට රිදෙනවා ..

🦁 - ශාන්.. තමුසේ මොන මගුලක්ද මේ කරගත්තේ ..

යීබෝ .. ඔව් ඒ .. යීබෝ ගෙ කටහඩ .. මන් ඉක්මනට දොර දිහා බලද්දී මන් දැක්කේ මන් දිහා ඇසුත් රතු කරන් අත් දෙකත් මිටි මෙලෝ ගෙන ඉන්න යීබෝ ව ..

දෙවියනේ මන් කියපුවා එයාට ඇහුනවත්ද ..

අඩියෙන් අඩිය මන් දිහාට ඇවිදන් ආව එයා මටත් නොදැනිම පිටිපස්සට අඩියක් තිය වෙද්දි

THE WORST BOSS ( YIZHAN ) ( Complete  )Where stories live. Discover now