__________________________________________
අවුරුදු 21 කට පසු
" Happy Birthday to you
Happy Birthday to you
Happy Birthday
Happy Birthday
Happy Birthday DADA "කන ලගින් ඇහෙන happy birthday සින්දුවත් එක්ක මන් තව ටිකක් ඇදේම ගුලි වුනා..
🐰 - ඒයි මනුස්සයෝ නැගිටිනවා..
👦 - Dada නැගිටින්නකෝ ..
👧 - හයියෝ නිදි කුම්භ dada නැගිටින්නකෝ අනේ ...
🐰 - ඔහොම ඉන්න තත්පරයක් .. මන් දන්නවා ඔයාලගේ නාකි Dada ව ඇහැරවන විදිහ ...
🧒 - ඩඩා නැගිටින්න පපා වතුර ගෙන්න ගියා .. නැගිටින්න ඩඩා.................
🦁 - හයියෝ මොකද ලමයෝ මේ කෑ ගහන්නේ කන ලග ඔයාලගේ dada ඊයේ හොදටම මහන්සි වෙලා දෙවියනේ මේ ඉන්නේ ඉතින් ඉන්න දීපන්ලකෝ..
🐰 - ඇත්තද මහත්තයෝ මහන්සි වුනා.. ඔව් ඔව් කාටද දන්නේ නෑ මහන්සි මට පාන්දර වෙනකම් ඉන්නම දුන්නේ නෑ..
👧 - හයියෝ ඩඩා පපා ඔයාලගේ personal දේවල් අපි වගේ පොඩි ලමයි ඉන්න තැන කියන්න එපා අෆ්ෆා ...
🐰🦁 - හොද පොඩි
👧 - පොඩි තමා මන්... තාම 18 මාසයයි
🐰 - ඔව් ඔව් ශාන්යා කෙල්ලේ ... ඒකනෙ මට මේ පෙරේදා ඔයාගෙ phone එකේ...
👧 - හයියෝ ඇති පපා.. කෑ ගහන්න එපා ඩඩාත් ඉන්නවා ...
🦁 - මොකක්ද බනී phone එකේ මොකක්ද ආ..
🐰 - මන් විහිලුවක් ඒයි කරේ..
🦁 - එහෙමද මන් හොයාගන්නම්කෝ
👦 - හයියෝ ඇති පපා ඩඩා.. දැන් අපි මෙතනට ආවේ ඩඩාගේ birthday එකට විශ් කරන්න කියලා අමතකද
BINABASA MO ANG
THE WORST BOSS ( YIZHAN ) ( Complete )
Fanfictionවෛරයෙන් පටන් ගත් හමුවීම වෛරයෙන්ම අවසන් වේවිද ? නැතිද ? 🚫 YIZHAN වෙනුවෙන් ලියන මගේ දෙවෙනි කතාව Start - 2021 . 09 . 26 Complete - 2022 .04.04