ඒත් උබට පලිගන්න පුලුවන්😈 ( බෝනස්)

1K 191 14
                                    


🚫 Bad words and sexual words are included in this story 🚫

🚫 Bad words and sexual words are included in this story 🚫

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


__________________________________________

ඒත් එක්කම එතන හිටපු ඌගෙ බොඩිගාර්ඩ්ලා ඌව කවර් කරා ..

ඉන්න ... ඒ... හිටියෙ....

යීබෝ නේ ... මොකක් ඒ කියන්නේ.. එයා ද... එයාද මගෙ අම්මවයි තාත්තවයි මැරුවේ..

🐰 - අනේ ලොකූ...

🐹 - ඇයි චූටි .. ඔයා දැක්කද ඒ කවුද කියලා

🐰 - ලොකූ... ඒ.. අපේ අම්මවයි තාත්තවයි මැරුවේ එයා... යීබෝ... ලොකූ...

🐹 - මොකක් අර ඔයා ආදරේ කරන යීබො

🐰 - ඕ ලොකූ... අනේ ලොකූ ඇයි ඒ එයාම වුනේ .. ඇයි මටම මෙහෙම වෙන්නෙ ලොකූ ..

වර්තමානය

ආව්... සැරයි .. හම්මෝ ඉන්න බෑ ...

අතීතයත් එක්ක කෑම කන ගමන් සැරි සරපු මට බත් එකේ තිබ්බ මිරිස් කරලක් හැපුනා..

හම්මේ දැවිල්ල මන් බෝතලේ ඉතුරු වතුර ටිකක් බීලා අයිනක තිබ්බ බෙලෙක් කෝප්පෙට අත හේදුවා..

මිරිස් නෙවේ කොච්චිද මන්දා.. පට්ට සැරයි...

ඇගේ අමාරුවත් එක්ක ආයි බිමම වැතිරුන මන් ලොකූ එනකම් ඇස් පියා ගත්තා..

Wang Yibo P.O.V.

නිදි බෙහෙත් බීලා ඇදට වැටුන මම ඇහැරුනේ රෑ 9 ත් පහු වෙලා..

කාමර්‍ර්න් එලියට යන්න හිතක් නැති වුන මන් කෑමයි තව නිදි පෙති දෙකක් ජැකීට ගේන්න කියලා පොෆි වොෂ් එකක් දාන් ආවා..

Mini fridge  එකේ තිබ්බ වොඩ්කා බෝතලේ එක්ක  චොක්ලට් එකකුයි , මිදි වගේකුයි .. පීනට් පැකට් දෙකකු යි අරන් මන් බැල්කනි එකට ගිහින් ...

බෝතලේ හිස් වෙනකම්  බොන්න පටන් ගත්තා ...

සම්පූර්ණ බෝතලේ 11 පහු වෙද්දි ඉවර කරපු මන් ජැකියා ගෙනාපු කෑම එකෙන් ටිකක් කාලා නිදි පෙති දෙක බීලා නිදා ගත්තා..

THE WORST BOSS ( YIZHAN ) ( Complete  )Where stories live. Discover now