🚫 Bad words and sexual words are included in this story 🚫
__________________________________________🧔 - ඩොන් අහන්න ඒ හැම කොල්ලගේම ඇදුමේ Black Rose මලක් ගහලා තිබ්බා ඩොන්
🦁 - Black Rose ?
🧔 - ඔව් ඩොන්
🦁 - හ්ම් බඩා මැරුන කොල්ලො වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම කරපන් බන් හරිද ඕනි තරම් සල්ලි ගනිම් මන් උබට දීලා තියේන යතුර
🧔 - හරි ඩොන් ඒත් අපි
🦁 - මන් දන්නවා උබ හිතන දේ මන් ඒක ගැන බලාගන්නම් උබ ගිහින් අර වැඩේ කරහන්කෝ කොල්ලෝ
🧔 - හරි ඩොන් මන් ගියා
Black Rose ? Black Rose ඇයි උබලා සැරින් සැරේ ඇවිත් මගේ ජීවිතේ කන්න හදන්නේ එකපාරක් මගේ සීයා පපාව උදුර ගත්තා ඊලග පාර මගේ තාත්තා දැන් නම් මගේ ඉවසීම නැත්තටම නැති වෙලා තියේන්නේ මේ පාර black rose leader විතරක් නෙවේ ඌගෙ මුලු පරම්පරාවම මන් නැති කරලා දානවා
මන් ෆෝන් එක අතට අරන්
☎ ☎ ☎ ☎
🦁 - ඕයි
👤 - පොඩි ඩොන් කියන්න
🦁 - මට ගිය පාර වගේම මේ පාරත් තමුසෙගෙ උදව් ඕනි දන්නවනේ මට සල්ලි ගැන ප්‍රශ්නයක් නැහැ උබ ගිය පාර විදිහටම වෙස් වලාගෙන black rose gang එකට සෙට් වෙන්න ඕනි හැමදේම රහසින් උබට මතකනේ කලින් පාර
KAMU SEDANG MEMBACA
THE WORST BOSS ( YIZHAN ) ( Complete )
Fiksi Penggemarවෛරයෙන් පටන් ගත් හමුවීම වෛරයෙන්ම අවසන් වේවිද ? නැතිද ? 🚫 YIZHAN වෙනුවෙන් ලියන මගේ දෙවෙනි කතාව Start - 2021 . 09 . 26 Complete - 2022 .04.04