🚫 Bad words and sexual words are included in this story 🚫
__________________________________________🦄 - follow කරහන් ඒක පස්සේ යමන්
එක පාරටම වුන දේ හිතාගන්න බැරුව තත්පර ගානක් ඉද්දි යැන්ග් ගේ voice එකට මන් වාහනේ ස්ටාර්ට් කරනුන් ගේ පස්සෙන් යන්න ගත්තා
🦄 - යමන් බල්ලෝ එලවන්න බැරි නම් මට දීපන් ඉක්මනට යමන් අරුන් මග ඇරෙනවා
🦁 - කටවහපන් යැන්ග් මට drive කරන්න දීපන් උබ වෑන් එකේ උන්ට කියහන් අපේ location track කරන් එන්න කියලා ඉක්මනට
මන් ඉක්මනට එ black colour car එක පස්සෙන් drive කරද්දි අපිව colour light වලට අහුවුනා උන් පැන ගත්තා ෂික් වාහනත් වැඩි අස්සෙන් දාලා යන්නත් බැහැ උන්ව මග ඇරුනම තමා
🦄 - කමක් නෑ යීබෝ අපි ඉක්මනට උන්ව අල්ලගමු අපි ආපහු යාර්ඩ් එකට යන්
මන් කිසි සද්දයක් නැතුව ඉද්දි
🦄 - දියන් මන් drive කරන්නම්
🦁 - හ්ම්
මන් වාහනේ අයිනකට දාලා සීට් මාරු කරා
යැන්ග් දන්නවා මන් අවුලින් දුකින් තරහින් ඉන්නේ කියලා මගේ සීයා පපාව මුන් මැරුවාමත් මන් හැසිරුන විදිහ යැන්ග් දන්නවා ඒත් දැන් මගේ දෙමව්පියෝ මගේ ජීවිතේ හිටිය මන් වැඩියෙන්ම ආදරේ කරන දෙන්නා හැමෝම හිතන්නේ මට දැන් එයාලව අමතක වෙලා කියලා ඒත් හ්ම්ම්........
අවුරුදු හයකට කලින් ⏮️
මට එතකොට අවුරුදු 17 යි........
අවුරුදු 18 ලබන්න මාසයක් වෙද්දි අපේ පවුලෙන් ඈත් වෙලා හිටිය මගෙ අම්මගේ පපා ආවා අපිව බලන්න....
අපිට තියෙන හැම දේපලකම , සල්ලියකම අයිතිකාරයා මගේ සීයා පපා එයා තමා Lan Qiren
සීයා පපාට එතකොට වයස 58 ක් වගේ......
සීයා පපා කියන්නේ ගොඩක් වෙනස් කෙනෙක් මගේ තාත්තා සීයා පපාට කැමති නැහැ අම්මත් ලොකුවට කැමත්තක් දැක්වුවේ නැහැ ඒත් එයාලා දෙන්නා නොදන්න දෙයක් තියෙනවා අදටත්............
ඒ තමා සීයා පපා මාව බලන්න මට අවුරුදු 12 ඉදන්ම එනවා කියලා එයා ගොඩක් දවසට ස්කූල් ඇරුනම මාව පාර්ක් එක්කන් යනවා මට කෑම බීම හැමදේම අරන් දෙනවා කතා කියලා දෙනවා ඒත් එයා කවදාවත් එයාගේ මූනට දාපු මාස්ක් එක අයින් කරේ නෑ මන් කොච්චර කියුවත් එයා අයින් කරේ නෑ ඒත් එකම එක දවසක් මන් අඩලා කියුව නිසා......
______________________________________
👿 බෝනස් ඕනිද 😈
😈අද ඔයාලට බෝනස් එකක් ඕනිනම් මන් challenge එකක් දෙනවා 😈
😈කැමතිද 😁😁😁😁😁😁
😈අහ්හ් එපාද 🤐 බෝනස් හුම් 😪
😈ඒත් ඕනි ලමයි ඉන්නවනම් ............
😈මෙන්න මේ විදිහට කරන්න 😁
😈මට කමෙන්ට් 100 ක් අරන් දෙන්න 😈
එපා නම් මන් පුරුදු විදිහට කතාව ආයි update දෙන දවසක දෙන්නම් කෙල්ලනේ කොල්ලනේ ......... එහෙනම් මේ කම්මලි ඕතරී ගියා බායි .............
🚫 අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් 🚫
මන් ,
මනී🌹🌸❤
KAMU SEDANG MEMBACA
THE WORST BOSS ( YIZHAN ) ( Complete )
Fiksi Penggemarවෛරයෙන් පටන් ගත් හමුවීම වෛරයෙන්ම අවසන් වේවිද ? නැතිද ? 🚫 YIZHAN වෙනුවෙන් ලියන මගේ දෙවෙනි කතාව Start - 2021 . 09 . 26 Complete - 2022 .04.04