Black RoSe 🌹

1.9K 305 29
                                    

🚫 Bad words and sexual words are included in this story 🚫

🚫 Bad words and sexual words are included in this story 🚫

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

__________________________________________

මන් චාඕට වාහනේ යතුර දීලා වාහනේට නගිද්දී යැන්ග් නුත් ඇවිත් වාහනේට නැග්ගා..
🚗 🚗 🚗 🚗 🚗

ඉක්මනට යමන් යකෝ තොට බැයිනම් බැහැපන් මන් Drive කරන්නම්

චාඕ ටත් බැන බැන මන් ඉවසිල්ලක් නැතුව හිටියේ චෝයි කාරයාගේ ගෙදරට යනකම්

🦄 - යීබෝ please calm down මචන්

🦁 - කටවහපන් යැන්ග් මන් කොහොමද කියහන් සන්සුන් වෙන්නේ මගේ මුලු ලෝකෙම මට නැති වෙද්දී කියහන් යකෝ

කියලා මන් අතින් සීට් එකට ගැහැවේ තරහව දරාගන්න බැරුව

🦄 - මන් දන්නවා මචන් ඒත් තේරුම් ගනිම් චෝයි කියන මනුස්සයාගේ ගෙදරට ගිහින් වැඩක් නෑ කියලා මොකද ඒ මනුස්සයත් දැනටමත් මේ ලෝකෙ නෑ බන්

🦁 - මන් ඌගේ පවුලත් ඒ ලෝකෙටම යවනවා

🦄 - යීබෝ කටවහපන් තෝව මන් මරනවා දැනගනිම් මෝඩ වැඩ කරන්න ලැහැස්ති වෙන්න එපා

🦁 - චාඕ තාම ලග නැද්ද යකෝ

🧔 - සර් ඔය ඉසාරහින් සුදු පාට කොඩි දාලා තියෙන්නේ ඒ ගෙදර

🦁 - නවත්තපම් ගිහින් එතනින් වාහනේ

🧔 - සර් ඒත්

🦁 - ඒත් මේත් නෙවේ යකෝ නවත්තහන් මගේ තවත් මාරයා අවුස්සන්නේ නැතුව

චාඕ කියුව ගේ දිහා බලපු මන් දැක්කේ ගරා වැටිච්ච පොඩි ගෙයක්

චාඕ කියුව ගේ දිහා බලපු මන් දැක්කේ ගරා වැටිච්ච පොඩි ගෙයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
THE WORST BOSS ( YIZHAN ) ( Complete  )Where stories live. Discover now