🚫 Bad words and sexual words are included in this story 🚫
__________________________________________
🦁 - හරි හෙට ඉදන් ඔයා මගේ personal secretary .....
🐰 - ම..න්න් personal secretary
🦁 - ඔව් මගේ ඇයි ඒ පෝස්ට් එකට අකමැති ද
🐰 - නෑ .. නෑ සර් එහෙම නෑ මන් කැමති
🦁 - good
පව් කොල්ලා ටිකක් පුදුම වෙලා . ඇත්තටම එයා මාර ලස්සනයි අෆ්ෆා ෂික් කෙල්ලෝම අනන්තවත් කරලා ඇති මේ වගේ හිත ගියේ නෑ කාටවත් කෙල්ලෙක්ටත් වඩා මාරම ලස්සනක් අෆ්ෆා තියෙන්නේ 😴
🐰 - ස..ර්
හයියෝ මන් ආයි මේකා දිහා බලාන ඉදලා නේ ෂික් මෙයානම් තනිකරම මායාවක්
🦁 - කියන්න මිස්ටර් ෂියාඕ
🐰 - අ...ම්ම් . නෑ .. මේ .. ස.ර් මන් දිහා බලාන හිටපු නිසා කතා කරේ
සැක් මගේ නම්බුව ලෙෆ්ට් නේ ඉතිම්
🦁 - නෑ මන් බැලුවේ ඔය විදිහට ඇද ගෙන ඇවිත් නම් මගේ personal secretary job එක කරන්න බැහැ ෂියාඕ
🐰 - ඒ..ඒ ඇයි සර්
🦁 - මෙහෙමයි නේ මිස්ටර් ෂියාඕ ඔයා දකින්න ඇති මෙහෙ වැඩ කරන අය අදින විදිහ ඒ වගේම මෙහෙ නීති තියේ ඒ හැමදේටම යටත්ව තමා ඔයා ඉන්න ඕනි
🐰 - හ්ම් සර්
🦁 - ඒ නිසා ඔයා හෙට ඉදන් ඔහොම normally විදිහට college යනවා වගේ ඇදගෙන මෙහෙට එන්න බැහැ
🐰 - ඒත් සර් මේ වෙලාවේ මට ඇදුම් වලට වියදම් කරන්න තරම් සල්ලියක් නැහැ සර් ඒ නිසා කමක් නැහැ සර් මන් වෙන ජොබ් එකක් හොයාගන්නම්
මොකක් මාත් කියුවා ඉදලා ඉදලා මෝඩ කතාවක් ෂික් මන් දැන් මොකද කරන්නේ මෙයා යයිද මට ආයි තියෙන විදිහට අදින්න කියන්නත් බෑ අහ්හ් හරි ඔය තියෙන්නේ idea එකක්
YOU ARE READING
THE WORST BOSS ( YIZHAN ) ( Complete )
Fanfictionවෛරයෙන් පටන් ගත් හමුවීම වෛරයෙන්ම අවසන් වේවිද ? නැතිද ? 🚫 YIZHAN වෙනුවෙන් ලියන මගේ දෙවෙනි කතාව Start - 2021 . 09 . 26 Complete - 2022 .04.04