🚫 Bad words and sexual words are included in this story 🚫
__________________________________________
🦁 - Xiao Feng ගේ ...
🦄 - යීබෝ ... එතකොට ඒ xiao feng ද feng boss
👤 - පොඩි ඩොන් ශාන්ට සිහිය එන්නෙ නැහැ නේ..
🦄 - හොස්පිටල් එකට එක්කන් යන්න සීන්වත් කලින් හිටපු තැනට එක්කන් යන්න..
🐹 - මොකක්ද මෙතන වෙන්නේ...
🦁 - ජැකී සීන්වත් අපි එක්ක එක්කන් එන්න
එහෙම කියපු මන් යැන්ග් සීන් ජැකී එක්ක වෙන් චාඕ හිටපු කූඩුවට ගියා..
👤 - ඩොන්
🦁 - මොකක්ද චාඕ ඒ කතාව
👤 - යැන්ග් සර් මට මගේ දුවව ... සීන් සර්...
🐹 - වෙන් චාඕ උබලා ඇයි අපිව රැවැට්ටුවේ ..
👤 - සමාවෙන්න සර් ...
🦄 - ඕක නවත්තන්න මන් උබට කියුව විදිහට උබව මෙතනින් යවනවා උබ ඇත්ත කියුවොත් ..
👤 - හරි යැන්ග් සර් මන් කියන්නම්...
ලොකු ඩොන් jiang cheng සර් එක්ක gang එක ආරම්භ කරපු කාලේ හිටපු පලවෙනි බොඩිගාර්ඩ්ලා තමා මමයි xiao feng සර් ගේ තාත්තයි ..
ඒත් xiao feng සර් ගේ තාත්තට හදිස්සියේම වුන අනතුරක් නිසා එයාගේ පුතා xiao feng සර්ට ලොකු ඩොන්ගේ ප්රධාන ආරක්ෂකයා වෙන්න උනා..
ටික කාලෙකට පස්සෙ මාව ලොකු ඩොන්ගේ පුතාගේ ආරක්ෂකයා කරලා xiao feng සර් ව ලොකු ඩොන් ගේ පුතාගේ හොදම යාලුවෙක් කරා.. හැබැයි mr. Wang දන්නෙ නැහැ xiao feng කියන්නේ ලොකු ඩොන්ගේ ගැන්ග් එකේ කෙනෙක් කියලා...
ඉස්සර ඔයාලා හැමොම පොඩි කාලේ එකටමයි හිටියේ... මට තාම මතකයි යැන්ග් සර්ව... සර්ට සීන් සර් නැතුවම බැහැ .. සීන් සර්ටත් එහෙමයි... ඉස්සර mr. Wang සර් කියුවේ යැන්ග් සර් ගේ අම්මලාට දවසක ඔයාලගේ පුතාට සීන් සර් ව තමා බන්දන්න වෙන්නෙ කියලා ඒ තරම් ඔයාලා දෙන්නාව වෙන් කරන්න බැරි වුනා පොඩි කාලෙ ...
YOU ARE READING
THE WORST BOSS ( YIZHAN ) ( Complete )
Fanfictionවෛරයෙන් පටන් ගත් හමුවීම වෛරයෙන්ම අවසන් වේවිද ? නැතිද ? 🚫 YIZHAN වෙනුවෙන් ලියන මගේ දෙවෙනි කතාව Start - 2021 . 09 . 26 Complete - 2022 .04.04