_________ 🖤🌹 __________
________________________________ජන්ග්කුක් මියගිය තරුණියව වලදමා ඒ උඩින් කළු රෝස පැල තුනක් සිටවූයේ මහත් ආශාවෙන්... දහඩිය පෙරන ගතින් වත්ත සී සාරා බැලුවේ
අනෙක් රෝස පඳුරු දිහයි. බොහෝ සශ්‍රිකව වැවුනු රෝස ගස් දුටුවම...වියරු සිතුවිලි වලින්ම පිරුණු ජන්ග්කුක්ගේ සිතට දැනුනේ සතුටක්....තමන් අතින් කෘර වධ හිංසා වලට භාජනය වී මියගිය රූමත් තරුණියන් , සදා මෝක්ශ රාජ්‍යට ගියා වගේ හැඟීමක්.ජන්ග්කුක්ගේ සිතට දැනුනේ සාමකාමි හැඟීමක්...
ඒ පිරුණු සිතුවිල්ලන්ම ආපසු යන්නට හැරුණු ජන්ග්කුක් දැක්කේ තවමත් හිස්ව පවතින සෙමීගේ ගේ වලයිඅමුතුම සැනසිලිදායක සිතුවිල්ලකින් පිරුණු සිත හිස් බවකින් පිරෙන්න මහා වේලාවක් ගියේ නැහැ ...
සෙමීව ගොදුරක් වු මොහොතේ ජන්ග්කුක් සිතුවේ තමන්ගේ අවසන් ගොදුර සෙමී කියලයි.
ගොදුරු කරගත් තරුණියන් අතරේ සෙමී විශේෂයි . ඒ එවකට සෝල් යුනිවර්සිටි එකේ සිටිය...රූමත් හා දක්ශම ගර්ල් ඇය වීමයි...
බොහෝ කාලයක් පසුපසින් ගොස් අවසානයේ ඇයව තමන්ගේ ගොදුරක් බවට පත්කර ගත්තේ සෙමී යුනිවර්සිටි අව්ට් වූ පසුවයි...ජන්ග්කුක් සිතුවේ සෙමීගෙන් පසු වෙනත් තරුණියකට තමන් ලංවිය නොහැකි බවයි.
ඒත් සෙමී ගේ අවසන් කටුයුතු කිරීමට
පෙර පැනයාමෙන් සිදුවුයේ විකෘති මානසික
ආශාවන් තව තවත් වැඩි වීම විතරයි .නොපිරුනු සිතුවිලි එක්ක ජන්ග්කුක් ආපසු ගියේ තරුණියව මරා දැමු කාමරයටයි.
කාමරයේ මේසය මත තිබු , වීදුරු බෝතලයත් රැගෙන ආපසු ගියේ..කාටවත් ඒමට නොහැකි ලෙස සකසා තිබු කාමරයටයි.
තරුණිය ගේ හදවත දැමු වීදුරු බෝතලය
අසල තිබු වීදුරු රාක්කය මත තබා බලා සිටියේ ඒ දෙසයි.තනි වීදුරු පැහැ රාක්කයේ...වීදුරු බෝතලය
දමා ඇති රත් පැහැ හදවත ජන්ග්කුක්ට පෙනුණේ අගනා කලා කෘතියක් වගේ .ජන්ග්කුක්ට බැලුණේ අසල තිබු හිස් වීදුරු බෝතලය දෙසයි. ජන්ග්කුක් සුසුමක් හෙළුවේ හිතට දැනුන බරැති හැඟීම නැති
කරගන්නට වගේ.
YOU ARE READING
🚫 𝘽𝙇𝘼𝘾𝙆 𝙍𝙊𝙎𝙀 🚫 (By Emyy) [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ] ✔️
Fanfictionතමන්ගේ ජීවිතය විනාස කරපු පුද්ගලයටම එම තරුණිය ආදරේ කරයිද........?? එහෙමත් නැත්නම් වෛර කරයිද.............?? මේ ඔහුගේ හා ඇයගෙ කතාවයි....... ❗ Don't Copy My Work ❗ #𝗧𝗼𝗽 𝗥𝗮𝗻𝗸𝘀# #Fanstory __ 1# - 17/11/2021 🥺❤️🏅🏆 #සිංහල__ 1# - 29...