24 CHAPTER

680 181 73
                                    

___________ 🖤🌹 _________________

      සෙමීවව පිටුපස සීටයට දමා ජන්ග්කුක් රියදුරු අසුනට යන්නට හදද්දි අතකින් ඇඳ හරවා ගත්ත නම්ජූන්  දිහා ජන්ග්කුක්  බැලුවේ පුදුමයෙන්

" මාව ෆලෝ කරනවාද ? "

" හුම් ...මම ගෙදර යන්න ගිහින් නිකමට උඹව ෆලෝ කළේ..."

" උඹ අහන මඟුලක් පස්සේ අහපන්...මට සෙමීවව අරන් හොස්පිට්ල් යන්න ඕනේ "

ජන්ග්කුක් පැවසුවේ නම්ජූන්ගේ අත දමා ගසා මෝටර් රථයේ දොර හරින ගමන්...

" ඇයි සෙමීට මොනවා වෙලාද..."

" සෙමී ශොක් වෙලා...ෆේන්ට් වෙලා ඉන්නේ මට යන්න දීපන් නම්ජූනා ..."

" මේ අහපන් ජන්ග්කුකා.. දැන් මෙතන ඉන්නේ උඹේ යාළුවා නම්ජූන් නෙමේ...
පොලිස් ඔෆිසර් කෙනෙක්... සෙමී ශොක් වෙලා ෆේන්ට් වෙලාද...නැත්තම් උඹ එයාට ක්ලෝරෝෆෝම් අල්ලලා ෆේන්ට් කෙරෙව්වද?.."

ජන්ග්කුක් ඇරිය මෝටර් රථයේ දොර නම්ජූන්  වසන ගමන් ඇහුවේ සෙමී දිහයි ජන්ග්කුක්  දිහයි මාරුවෙන් මාරුවට බලන ගමන්..

" උඹට තාම මාව සැකයි ..."

ජන්ග්කුක් නම්ජූන්ගෙන් ඇහුවේ කට කොණින් සිනාසෙන ගමන් ...

" මේ අහපන් නම්ජූනා...උඹට මම එදත් කිව්වා උඹ සැක කරලා මගේ පස්සෙන් ෆලෝ කරනවා කියන්නේ නිකන් අපරාදේ උඹේ කාලේ නාස්ති කරගැනීමක් විතරයි කියලා ...."

" ඒක මම බලාගන්නම්...උඹට වැඩක් නැහැ . උඹ සෙමීව අරන් යන තැනට මමත් එනවා. සෙමීටට සිහිය ආව ගමන් මම සෙමීගෙන් ස්ටේට්මන්ට් එකක් ගන්නවා.
නිකන් හරි...උඹ මොනවාහරි කරලනම් සෙමී ෆේන්ට් වෙලා ඉන්නේ මම එවලේම උඹව කුදලගෙන යන්නේ.."

"ඒක උඹ සෙමීගෙන් අහලා.... ඒ වේලාවට කරපන් ...දැන් වරෙන් යන්න මට ඉක්මනටම සෙමීව හොස්පිට්ල් ගෙනියන්න ඕනේ...."

____________________________________________

Time Skipped >>


     සෙමී දෑස් හැරියේ කිහිපවතාවක්ම තදින් ඇහිපිය ගහලා... හිසට දැනුනේ තෝන්තු වෙලා වගේ. දෑස් හැරිය ගමන් බැලුවේ තමන් කොහෙද ඉන්නේ කියලයි.

🚫 𝘽𝙇𝘼𝘾𝙆 𝙍𝙊𝙎𝙀 🚫 (By Emyy)  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ] ✔️Hikayelerin yaşadığı yer. Şimdi keşfedin