12 CHAPTER

872 182 38
                                    

____________ 🖤🌹___________




" මට Trauma "


සෙමී පවසද්දි , ජන්ග්කුක්ට සිතුනේ , සෙමී තමන්ගෙන් බේරි යන්නට බොරුවක් කියනවා කියායි. ඇය වෛද්‍යවරියක්...ඉතිං
ඇයට නොයෙකුත් රෝග ගැන පවසන්නට පුළුවන්. ජන්ග්කුක් ගේ සිතට ක්ශනිකව හිතුණේ නේ ඇයව සිපගන්නයි.

ඔසවා ගත් සෙමීව , සොෆාවට දමා සිප ගත්තේ භය කරන්නට සිතායි. ගැලවි යන්නට මෙන් දෑත් දෙපා ගසන සෙමීව ජන්ග්කුක් ගතටම සිරකර ගත්තේ සෙමීට බේරි යන්නට ඉඩක් නොතියමයි.

මඳ වේලාවක් සෙමීගේ දෙතොල් සිපගත් ජන්ග්කුක්ට තමන්ගේ සිතුවිලි, හැඟීම් පාලනයෙන් ගිලිහි ගියේ..බොහෝ කාලයකට පෙර තම සිත්ගත් යුවතිය තමන්ගේ උණුසුමේම රැඳෙද්දි.

ජන්ග්කුක්ගේ පාලනය නොවු හැඟුමන් සෙමීගේ ගතපුරා ගියේ සෙමීගේ ගත රැඳි ඇඳුම්ද ජන්ග්කුක් ගේ දෑතින් ගිලිහි යද්දී .

ජන්ග්කුක් හිටියේ ආදරණීය හැඟීමෙන්ම අනුරාගයේ ගිලෙමින්. සෙමීගේ මුවින් තමන්ගේ අනුරාගි රැඟුමන් වලට අකමැත්ත වදනකින්වත් ප්‍රතික්ෂේප නොවෙද්දි ජන්ග්කුක් හිටියේ සෙමීව තමන්ගේ අනුරාගි හැඟිමන් වලට තව තවත් ග්‍රහණයකර ගනිමින් .

සෙමී පුටුවේ ඉද සිටිද්දීම ජන්ග්කුක්ගේ සිප ගැනිමෙදි සෙමීට දැනුනේ භියටම කොඳු නාරටියෙන් පටන් ගන්නා හිරියක් මුළු සිරුරම වෙලා ගන්නා බවක්.ජන්ග්කුක් තමන්ව ඔසවා සෝෆාව මතට දමද්දි සෙමීට මතක් වුයේ දුශිතයා තමන්ව ඇඳගෙන ඇවිත් ඇඳට තල්ලු කරන අයුරුයි .

ජන්ග්කුක් ආදරණීය ලෙස සිපගත්තත් සෙමීගේ ගතට, මනසට දැනුනේ දරාගන්න බැරි රිදිමක්. අත පය ගසා ජන්ග්කුක්ව තල්ලු කරන්න උත්සාහ කලත් වාරුනැති ගතින් සිදුවුයේ අතපය සෙලවීමක් විතරයි .

" අනේ....මාව...අතාරින්න ....මට යන්න දෙන්න ..."

සෙමීගේ සිත මොරගාලා කීවත් භියටම
මුවින් වදනක්වත් පිටවුණේ නැහැ .අධික
භියටම සිහි කල්පනාව නැතුව ගියා වැනි හැඟීමක් සෙමීහට දැනුනි.
සෙමීගෙ මුළු සිරුරම දහඩියෙන් පෙඟිනි.
එකවර දැනුනේ ගත රැඳි ගවුම ජන්ග්කුක් ගේ දෑතින් ගැලවි බිමට වැටෙන බවක්.

🚫 𝘽𝙇𝘼𝘾𝙆 𝙍𝙊𝙎𝙀 🚫 (By Emyy)  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ] ✔️Where stories live. Discover now